1. S Fetus AKA Pseudo Khan

    Former TMC MP Mimi Chakraborty Appears Before ED In Betting App named 1xBet

    මේක ඉන්දියාවෙ තහනම්ද?
  2. S Fetus AKA Pseudo Khan

    Questions පඩේ සද්දෙ මදි !

    සද්දෙට පඩ අරින්නේ කොහොමද? Domperidone, Omeprazole,etc.?
  3. S Fetus AKA Pseudo Khan

    Japan to Deter & Moose in Railway tracks.

    මේ ක්‍රමය ලංකාවෙත් අලි එලවන්න යොදාගත්තානන් හරි.
  4. S Fetus AKA Pseudo Khan

    Qatar ඇමරිකාවට 🍑 දීලා කනවා.

    හොඳ වැඩේ Extortion හම්බයන්ට.
  5. S Fetus AKA Pseudo Khan

    Nepal Social Media Ban

    නේපාලේ ලංකාවටත් වඩා සමාජවාදී රටක් බලං ගියාම.🤐
  6. S Fetus AKA Pseudo Khan

    සාමිවරයෙක් කියන්නේ කවුද?

    සාමිවරු වැදගත් අයලු. උදා:- Baron Baden Powell තව නෝඩික් රටවල Sámi කියලා ජන කොටසක් ඉන්නවලු.
  7. S Fetus AKA Pseudo Khan

    John Keells Stock Brokers 😬🙃

    මේ ඊයෙ පෙරේදා මාරවිල රිසෝට් එකේ Stock 700 ගත්තු එකකට ලාභාංශ එවලා තියනවා.🤬 👿 දැන් කොටසක ගාන රැපියල් 7.00 එතකොට ඔක්කොම 4900.00 වෙන්න ඕනේ. මේ පක අරං අවුරුදු 10 වෙනවා. මේ #ත්තක ආයෝජනය කරන්නේ නැතුව ක්‍රිප්ටො වල invest කලානන් ඉවරයි. මේ හු#තේ CSE එකත් වහලා දාන්න තියෙන්නේ. 🤬👿
  8. S Fetus AKA Pseudo Khan

    Ashkan Sadhegi 🇮🇷

    මේ ඉරානයේ චෙෆ් කෙනෙක්. මුන් වගේ පොරවල් ලංකාවට ගෙන්නගෙන අපේ ටුවරිසම් දියුණු කරගන්න ඕනෙ මම නන් කියන්නෙ. හෝටල් හැදුවට වැඩක් නෑ උයන්න දන්න පොරවල් නැත්තං.
  9. S Fetus AKA Pseudo Khan

    Sanjeewa Lonliyaz V 2.0

    ආණ්ඩුව බදු අඩු කරගත්තේ ඇමරිකාවට පස්ස දීලලු. ගෝඨා ඇවිත් රූකඩ රාජ්ජයක් කරලා ගිය එක තේරෙන්නේ නෑ මෙයාට.
  10. S Fetus AKA Pseudo Khan

    ගුරුවරුන්ගෙ ළමයින්ට වෙනම ඉස්කෝල එපාලු.

    එහෙනන් සුපිරි පාසල් වලටත් ඕක අදාල වෙන්න ඕනෙ. ගුරුවරුන්ගෙ ළමයින්ට ඉස්කෝල වල විශේෂ සැලකිලි දෙන එක නවත්වන්න ඕනෙ. උසස් පෙළ පංතියෙදි අනිවාර්යයෙන්ම ගුරුවරයයි ළමයයි ඉස්කෝල 2 ක ඉන්න ඕනේ.
  11. S Fetus AKA Pseudo Khan

    ලංකාවේ අමුතුම තුන් පිම්ම

    මේ දිනවල ජර්මනියේදී පැවැත්වෙන 2025 ලෝක විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සරසවි සිසුවා අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා. https://www.todaynewslk.com/archives/69783...
  12. S Fetus AKA Pseudo Khan

    ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට එකසැරේ එවන්න පුලුවන් මුදල් සීමාව කීයද?

    මාත් එක්ක ඇරියස් තියන එකෙක් AU$ 50,000 ක් එවලා තියෙනවා ගම්පහා සම්පත් බෑන්ක් එකට. ඒත් ඒක අතරමැදියෙක් ලවා බැංකුවට බොරු කියලා ගිහින් දීලා තියෙනවා මුස්ලිම් පොරකට. මට සැක මූ කෙලින්ම අරෑට සල්ලි දැම්මේ නැත්තේ ඇයි කියලා. බැංකුවට කියලා තියෙන්නේ වාහනේකට ඇඩ්වාන්ස් කරන්න ගන්නවා කියලා.
  13. S Fetus AKA Pseudo Khan

    Mobitel Selfcare අවුලක්.

    ඇප් එකෙන් රීලෝඩ් එකක් දැම්මොත් ඒක වැටෙන්න හෙන වෙලාවක් යනවනේ. රෑ දැම්මොත් උදේ රීලෝඩ් එක වැටෙන්නේ. ඊයෙ රෑ දාපු එක අද උදේ ආවේ.
  14. S Fetus AKA Pseudo Khan

    මේ කේස් එකට හිනාවෙන උන්ට කියන්නෙ.

    උඹලා සිරාම මෝඩය ටිකක්. ඇයි මම එහෙම කියන්නෙ?
  15. S Fetus AKA Pseudo Khan

    1998 BBC NEWS එකක්

  16. S Fetus AKA Pseudo Khan

    ලංකාවට වැඩකරන 5G පෝන් ලිස්ට් එකක්

    ගොඩක් ජපන් පෝන් ලංකාවේ 5G වැඩකරන්නෙ නෑනෙ. ලංකාවේ 5G වැඩකරන ජපන් පෝන් සෙට් එකක්. Kyocera Durasport 5G UW (FDD only) Sharp Aquos R8 (FDD & TDD) Sharp Aquos R7 (TDD only) Sharp Aquos R6 (TDD only) Sharp Aquos R9 (FDD & TDD) * මෙන්න මේවගේ දාගෙන පලයං.

    No contents