Mobitel Selfcare අවුලක්.

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඇප් එකෙන් රීලෝඩ් එකක් දැම්මොත් ඒක වැටෙන්න හෙන වෙලාවක් යනවනේ. රෑ දැම්මොත් උදේ රීලෝඩ් එක වැටෙන්නේ. ඊයෙ රෑ දාපු එක අද උදේ ආවේ.
    Dear Customer, We are pleased to inform you that the payment amount Rs.999.00 made on 02/08/2025 at 05:18:57 hours has been processed successfully.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    App eken reload eka danna use krpau card eka Mona bank eke ekkda?
    Combank card walin nam ewelema wetenawa.
    BOC කාඩ් , සල්ලි කැපුනා කියලා මැසේජ් එක එනවා. රී ලෝඩ් එක වැටුනා කියලා Selfcare App එකේ පෙන්නන්නෙ නෑ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    BOC කාඩ් , සල්ලි කැපුනා කියලා මැසේජ් එක එනවා. රී ලෝඩ් එක වැටුනා කියලා Selfcare App එකේ පෙන්නන්නෙ නෑ.
    Oka boc unge awulak MN hitanne. Mita kalinut kawuru hari kiyala thiyei boc ungen demmama ude wetenne kiyla.