1. Shenulya

    මෙයා කවුද?

    මෙයාගේ ඩ්‍රාමා සෝශල් මීඩියා දන්න කෙනෙක් ඉන්නවද
  2. Shenulya

    ස්වර්ණවාහිනියේ ගිය මේක බලලා තියෙනවද

    ඔයාලට මතකද ඉස්සර ස්වර්ණවාහිනියේ ගියා පොලිටිකල් පැරඩියක්. රනිල් හිටියා, මහින්දට හිටියේ ආනන්ද අංකල්, විමල් හිටියා ගම්මන්පිල හිටියා
  3. Shenulya

    Iphone call recorder

    Paid apps වැඩ කරන්නේ නෑ 😕 google voice හරි ගියෙත් නෑ. lk number verified accounts වලට voice දෙන්නේ නෑනේද? වෙන ක්‍රමයක් නැද්ද calls රෙකෝර්ඩ් කරන්න.
  4. Shenulya

    දේශබන්දු ටිරාන්ට සල්ලි දෙන්න කියලා 😉

    ජනාධිපති මන්දිරයේ තිබූ සොයා ගත් මුදල් අධිකරණයට ඉදිරිපත් නොකර ඇමැතිවරයකුට බාර දෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කළැයි කියන බලපෑම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමාට තර්ජනය කළ බව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ...
  5. Shenulya

    මේ කියලා තියෙන "ජාත්‍යන්තර පිළිගැනීම" මොකක්ද ?

    මේ lankacnews එකේ ගිය නිව්ස් එකකට දාල තිබුනු කොමෙන්ට් එකක්? මෙහෙම දෙයක් තියෙනවද?
  6. Shenulya

    web developersලා hire කරන්නේ කොහොමද?

    මට web application එකක් හදා ගන්න ඕන වෙලා තියෙනවා. දැනටත් මං ඒ niche එකේ blog එකක් කරන් යනවා. ඒ blog එකට එන audience එකට මං web application එක introduce කරන්නයි හිතන් ඉන්නේ. මේක Amazon Web Services, Google Cloud, or Heroku host කරන්න වෙන paid tool එකක්. මේක වැඩ කරන්න ඕන හැටිත් ඔක්කොම plan එකක්...
  7. Shenulya

    Elakiri filters නැත්නම් කියලා හිතන්න

    හිතන්න 😉 elakiri එක ඔය මම රතු circle එකෙන් mark කරලා තියෙන options ටික දෙන්නේ නෑ කියලා usersලට. මම හදපු software එකක් තියෙනවා ඒක කරගන්න පුලුවන්. ඉතින් usersලට ඒක software එකක් විදිහට මට sell කරන්න ඕන කමක් නෑ. මට ඕනේ ඒක එයාලට website එකකට ඇවිත් use කරන්න හදන්න. කොහොමද ඒක කරන්නේ. මීට කලින් මන්...
  8. Shenulya

    Software එකක් cloud එකකට migrate කරන්නේ කොහොමද?

    මම software ගැන දන්න කෙනෙක් නෙමේ. Web developing ගැනත් ලොකු දැණුමක් නෑ. Youtube වලින් ඉගෙන ගත්ත ටික තමා wordpress blog/store හදන්න. ඒත් මට ඉගෙන ගන්න ඕනේ අපි desktop එකේ use කරන software එකක් කොහොමද website එකකට integrate කරන්නේ ? ඒක visitors ලට use කරන්න තියෙන්න ඕනේ. මේක කරන්න මං මොනා ගැනද...

    No contents