web developersලා hire කරන්නේ කොහොමද?

Shenulya

Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    මට web application එකක් හදා ගන්න ඕන වෙලා තියෙනවා. දැනටත් මං ඒ niche එකේ blog එකක් කරන් යනවා. ඒ blog එකට එන audience එකට මං web application එක introduce කරන්නයි හිතන් ඉන්නේ.

    මේක Amazon Web Services, Google Cloud, or Heroku host කරන්න වෙන paid tool එකක්. මේක වැඩ කරන්න ඕන හැටිත් ඔක්කොම plan එකක් තියෙනවා.

    Use වෙන්න ඕන programming language එක Python or JavaScript (not decide yet)
    framework like Flask or Django

    ඉතින් මට මේ වැඩේ කරගන්න python or javascript බෑ. Basic knowledge එකක් තියෙනවා. මට ඕනේ මේකට programmers ලා මේකට hire කරන්න. එහෙම කරනවනම්,

    1. කොහොමද මම එයාලට pay කරන්න හොඳ? Hourly or ...? ( company එකක් එක්ක වැඩ කරන්න කැමති නෑ.)
    2. කොහොමද මං එයාලත් එක්ක agreement එකකට එන්නේ idea එක misuse කරන්නේ නෑ කියලා. මොකද මීට කලින් එහෙම සිද්දියක experience තියෙනවා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Tool eka mokakda danne nathuwa technology eka decide karanna bane.

    technology eka decide krla, eka karanna puluwan kenek balanna. freelance denna components kadala liyanna.

    eka para okkoma denna epa, breakdown ekak hadagnna. deliverables and payments wena vidiyata.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    බඩුවක් විකුනන්න නම් අනේ වර්ඩ්ප්‍රෙස් එකෙන් කරපන්. මහාලොකු ටෙක් එකක් දුවන් නැත්තම් . අනික ගූගල් ක්ලවුඩ් ඇමසන් වෙන් සවර් දාගෙන දුවන්න රෙඩිස් කෆ්කා, ප්‍රොක්සි, බැක් එන්ඩ් , ෆ්‍රන්ට් එන්ඩ් වගේ , මාස්ටර් ඩීබිස් රෙප්ලිකේශන් රෙස්ට් api මයික්‍රොසවිස් දුවනම් විතරක් ගනින් . නැත්තම් නොමල් හොස්ටින් එකක් අරන් කරන්න. පොඩියට ඉස්සල්ලා ප්‍රඩක්ට් එක හදලා පස්සේ උබේ ඔය බර්ඩ් අයි විව් එකට හොද ලැන්වේජ් එක්කට මයිග්‍රේට් කරපන් . දැනට ලේසිම ක්‍රමයට හදලා බේස් එකක් දාගනින් .
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මට web application එකක් හදා ගන්න ඕන වෙලා තියෙනවා. දැනටත් මං ඒ niche එකේ blog එකක් කරන් යනවා. ඒ blog එකට එන audience එකට මං web application එක introduce කරන්නයි හිතන් ඉන්නේ.

    මේක Amazon Web Services, Google Cloud, or Heroku host කරන්න වෙන paid tool එකක්. මේක වැඩ කරන්න ඕන හැටිත් ඔක්කොම plan එකක් තියෙනවා.

    Use වෙන්න ඕන programming language එක Python or JavaScript (not decide yet)
    framework like Flask or Django

    ඉතින් මට මේ වැඩේ කරගන්න python or javascript බෑ. Basic knowledge එකක් තියෙනවා. මට ඕනේ මේකට programmers ලා මේකට hire කරන්න. එහෙම කරනවනම්,

    1. කොහොමද මම එයාලට pay කරන්න හොඳ? Hourly or ...? ( company එකක් එක්ක වැඩ කරන්න කැමති නෑ.)
    2. කොහොමද මං එයාලත් එක්ක agreement එකකට එන්නේ idea එක misuse කරන්නේ නෑ කියලා. මොකද මීට කලින් එහෙම සිද්දියක experience තියෙනවා.
    habai uba uuwa rawattala kelath nathuwa arinna gaththoth hena wadila mariyan :frown:
     
    • Like
    Reactions: Shenulya

    Shenulya

    Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    බඩුවක් විකුනන්න නම් අනේ වර්ඩ්ප්‍රෙස් එකෙන් කරපන්. මහාලොකු ටෙක් එකක් දුවන් නැත්තම් . අනික ගූගල් ක්ලවුඩ් ඇමසන් වෙන් සවර් දාගෙන දුවන්න රෙඩිස් කෆ්කා, ප්‍රොක්සි, බැක් එන්ඩ් , ෆ්‍රන්ට් එන්ඩ් වගේ , මාස්ටර් ඩීබිස් රෙප්ලිකේශන් රෙස්ට් api මයික්‍රොසවිස් දුවනම් විතරක් ගනින් . නැත්තම් නොමල් හොස්ටින් එකක් අරන් කරන්න. පොඩියට ඉස්සල්ලා ප්‍රඩක්ට් එක හදලා පස්සේ උබේ ඔය බර්ඩ් අයි විව් එකට හොද ලැන්වේජ් එක්කට මයිග්‍රේට් කරපන් . දැනට ලේසිම ක්‍රමයට හදලා බේස් එකක් දාගනින් .
    නෑ brother WooCommerce වලින් subscription system එකක් හදලා තියෙන්නේ pro users ලට use කරන්න. ප්‍රශ්නේ එතනින් එහා ටූල් එක වැඩ කරන්න application එකක් ලියන්නම වෙනවා.

    habai uba uuwa rawattala kelath nathuwa arinna gaththoth hena wadila mariyan :frown:
    සංස්කෘතිකයි, එකඟයි
    ------ Post added on Jan 7, 2023 at 2:13 AM