Iphone call recorder

Shenulya

Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    Paid apps වැඩ කරන්නේ නෑ 😕 google voice හරි ගියෙත් නෑ.
    lk number verified accounts වලට voice දෙන්නේ නෑනේද?

    වෙන ක්‍රමයක් නැද්ද calls රෙකෝර්ඩ් කරන්න.
    247356DA-A7D1-410F-B306-2CC9907F932A.jpeg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Paid apps වැඩ කරන්නේ නෑ 😕 google voice හරි ගියෙත් නෑ.
    lk number verified accounts වලට voice දෙන්නේ නෑනේද?

    වෙන ක්‍රමයක් නැද්ද calls රෙකෝර්ඩ් කරන්න.View attachment 194847
    voice recording privacy case nisa ios wala kisima app ekak support naha ban.
     
    • Like
    Reactions: Shenulya