1. R

    Google Cloud arcade එකේ මෙහෙම error message එකක් එන්නේ ඇයි?

    up ------ Post added on 1738390545 @Geshi95 helpppp :rolleyes2: ------ Post added on 1738420759
  2. R

    Mat-trix by Dhameeshage Side hustle therapy course එක purchase කරපු කවුරුහරි ඉන්නවද..?

    ඉන්නවනම් ඒක ගැන හොඳ නරක කියන්න guys.. purchase කළාට පාඩු නැද්ද..?
  3. R

    Home workout help !!!

    Home Workout කරල body build up කරපු කවුද ඉන්නෙ.. home workout සාර්ථකයිද? gym එකකට නොයා ටිකක් මහතට වගේ තියෙන body එකක් (කලිසම් ඉන 32 වගේ) cut කරගන්න පුළුවන්ද සාමාන්‍ය විදියට.. (සැ.යු. :- bulking කරල අර වැඩිපුර පුම්බල එහෙම මොකුත් කරගන්න ඕනෙ නෑ..) pack ටික හදාගෙන.. අත් දෙකයි කකුල් දෙකයි cut කරගන්න...
  4. R

    Online Job idea please

    Part time කරන්න පුලුවන් online job ටිකක් ගැන දැනුවත් කරන්නකො සගෝලා.. ඉගෙන ගන්න ගමන් අතට ගාණක් හොයාගන්න විදියක්.. class කිරිල්ල හරියන්නෙ නෑ මට..
  5. R

    Software engineers la help please

    සගෝලා මීට කලින් මම tread එකක් දැම්ම කාපු boot එක සම්බන්ධව.. ඒකෙ අවුල 100% ක් හරි ගිහින්නම් නෑ.. but මට ඒ අවුල මග අරින ගමන් මට HND එකක් කරල top up එකක් කරල SE Field එකට එන්න ලොකු ආසාවක් තියෙනව.. HND එක තාම පටන් ගත්තු මුල module මුකුත් පටන් ගත්තෙ නෑ.. C++, JAVA තමයි මුලින් තියෙනව කියල ආරංචියක්...
  6. R

    UX / UI design සම්බන්ධව

    සගෝලා web site එකක්හරි app එකක් design කරද්දී public කරල තියෙන illustrations, vectors, images ගන්න එක වැරදි ද ? ඒවගේ vector එකක් Image එකක් add කරනවානම් අපිම හදපුව වෙන්න ඕනෙද.. එහෙම public කරලා තියෙන ඒවා use කරන්න පුලුවන්නම් එහෙම ගන්න තියෙන sites ටිකක් එහෙම කියාගෙන යමුකෝ මචන්ලා..
  7. R

    affair එක break up උනා සහෝලා.. helpp plzz

    මම කාලෙක ඉඳන් එලකිරියෙ වැටෙන it tread වලින් account එකක් නැතුව help ගත්ත කෙනෙක්.. මේ සිද්දිය උන දවස් වලම මේක දානව දානව කියල account එකක් හැදුවට මේක ගැන මට ලියන්න හම්බුනේ නෑ..🤕 හිත හදාගන්න මට මේක කාටහරි කියන්නම ඕනෙ සගෝලා.. අවුරුදු 3 ක් තිබ්බ affair එක නැති උනා..💔 සිරා කරපු love එක මචංලා.. a/l ඉවර...

    No contents