affair එක break up උනා සහෝලා.. helpp plzz

Reborn man

Member
Feb 8, 2023
26
8
3
මම කාලෙක ඉඳන් එලකිරියෙ වැටෙන it tread වලින් account එකක් නැතුව help ගත්ත කෙනෙක්.. මේ සිද්දිය උන දවස් වලම මේක දානව දානව කියල account එකක් හැදුවට මේක ගැන මට ලියන්න හම්බුනේ නෑ..🤕 හිත හදාගන්න මට මේක කාටහරි කියන්නම ඕනෙ සගෝලා.. අවුරුදු 3 ක් තිබ්බ affair එක නැති උනා..💔 සිරා කරපු love එක මචංලා.. a/l ඉවර වෙලා එයා private campus යන්න තීරණය කරනව(මෙතන specially කියන්න ඕනෙ ඒ campus එක ඇතුලෙ කවුරුත් එක්කත් affair එකක් මේ වෙනකනුත් නෑ..)මම තව shy එකක් කරනව.. ඔතනින් තමයි ප්‍රශ්න පොඩියට ඇති වෙන්න පටන් ගත්තෙ.. මම මෙතන වැඩිය තොරතුරු දාන්නෙ නෑ.. යද්දි ගියේ "හොඳ job එකක්වත් ඔයාට ලැබෙයිද කියල sure නෑ" කියල.. Mind එක හදාගන්න help එකක් අත්දැකීම් තියෙන ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව.. මම IT field එකට කැමති කෙනෙක්.. SE degree එකක් කරන්න ඉන්නෙ.. එයාට පේන්න නෙමේ මට මේ ඉන්න තැනින් ඔලුව උස්සගන්න help එකක් දෙන්න සගෝලා..❤️❤️
 

king solomon

Well-known member
  • Dec 23, 2008
    2,561
    3,908
    113
    අපො අවුරුදු 7ක් ලිවින් ටුගෙදර් කරපු එක, කැම්පස් ගිහින් අතිපන්ඩිත වෙලා මාව දාල ගියා, එ කාලෙ එකි වටෙ ඉදපු එකෙක් නෑ, මම විතරයි උන්නාද මලාද බලන්නෙ, පට්ට බැල්ලියො. උබෙ උබෙ වැඩ පිලිවෙල කරන් පලෙයන්, එකි එනවානම් එයි. යනවානම් යයි, යන උන්ට යන්න ඇරපම්, ඉන්න එකාට සලකපම්,,
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    7,586
    1
    5,786
    113
    −273.15°C
    මායවි ඔබ ගිය දා මං මුලා වී
    අදුරේ කදුලෙන් මා සිත ගිලිලා
    වියැකි මියැදී ගිය ජිවිතේ
    යලි මා ජිවේ ලැබුවා...


     
    • Like
    Reactions: Reborn man

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    1,390
    706
    113
    අපො අවුරුදු 7ක් ලිවින් ටුගෙදර් කරපු එක, කැම්පස් ගිහින් අතිපන්ඩිත වෙලා මාව දාල ගියා, එ කාලෙ එකි වටෙ ඉදපු එකෙක් නෑ, මම විතරයි උන්නාද මලාද බලන්නෙ, පට්ට බැල්ලියො. උබෙ උබෙ වැඩ පිලිවෙල කරන් පලෙයන්, එකි එනවානම් එයි. යනවානම් යයි, යන උන්ට යන්න ඇරපම්, ඉන්න එකාට සලකපම්,,
    Ado me to.😑
    7 years love breakup 💔
    Anthimta mtath horen wena ekekwa mrry kla.💁‍♂️

    Ganu sure krnnepa.😑
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,561
    3,908
    113
    Ado me to.😑
    7 years love breakup 💔
    Anthimta mtath horen wena ekekwa mrry kla.💁‍♂️

    Ganu sure krnnepa.😑
    මම දැනුවත්ව කොල්ලො බර ගානකගෙ ලොන්ග් ටයිම් ලව් ගානක් කෙල උනා, එකෙක් ට්‍රෙන් එකට පැන්නා, කීපදෙනෙක් බැන්දා, ගොඩ දෙනෙක් සදා තනිකඩ සින් එක, ගැනු ආතල් එකෙ ඉන්නවා,,
     

    Reborn man

    Member
    Feb 8, 2023
    26
    8
    3
    අපො අවුරුදු 7ක් ලිවින් ටුගෙදර් කරපු එක, කැම්පස් ගිහින් අතිපන්ඩිත වෙලා මාව දාල ගියා, එ කාලෙ එකි වටෙ ඉදපු එකෙක් නෑ, මම විතරයි උන්නාද මලාද බලන්නෙ, පට්ට බැල්ලියො. උබෙ උබෙ වැඩ පිලිවෙල කරන් පලෙයන්, එකි එනවානම් එයි. යනවානම් යයි, යන උන්ට යන්න ඇරපම්, ඉන්න එකාට සලකපම්,,
    thanks sago
     
    • Like
    Reactions: Ryan08

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    2,912
    4,055
    113
    ohio
    මම කාලෙක ඉඳන් එලකිරියෙ වැටෙන it tread වලින් account එකක් නැතුව help ගත්ත කෙනෙක්.. මේ සිද්දිය උන දවස් වලම මේක දානව දානව කියල account එකක් හැදුවට මේක ගැන මට ලියන්න හම්බුනේ නෑ..🤕 හිත හදාගන්න මට මේක කාටහරි කියන්නම ඕනෙ සගෝලා.. අවුරුදු 3 ක් තිබ්බ affair එක නැති උනා..💔 සිරා කරපු love එක මචංලා.. a/l ඉවර වෙලා එයා private campus යන්න තීරණය කරනව(මෙතන specially කියන්න ඕනෙ ඒ campus එක ඇතුලෙ කවුරුත් එක්කත් affair එකක් මේ වෙනකනුත් නෑ..)මම තව shy එකක් කරනව.. ඔතනින් තමයි ප්‍රශ්න පොඩියට ඇති වෙන්න පටන් ගත්තෙ.. මම මෙතන වැඩිය තොරතුරු දාන්නෙ නෑ.. යද්දි ගියේ "හොඳ job එකක්වත් ඔයාට ලැබෙයිද කියල sure නෑ" කියල.. Mind එක හදාගන්න help එකක් අත්දැකීම් තියෙන ඔයාලගෙන් බලාපොරොත්තු වෙනව.. මම IT field එකට කැමති කෙනෙක්.. SE degree එකක් කරන්න ඉන්නෙ.. එයාට පේන්න නෙමේ මට මේ ඉන්න තැනින් ඔලුව උස්සගන්න help එකක් දෙන්න සගෝලා..❤️❤️
    Bump
     
    • Like
    Reactions: Reborn man

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    1,390
    706
    113
    මම දැනුවත්ව කොල්ලො බර ගානකගෙ ලොන්ග් ටයිම් ලව් ගානක් කෙල උනා, එකෙක් ට්‍රෙන් එකට පැන්නා, කීපදෙනෙක් බැන්දා, ගොඩ දෙනෙක් සදා තනිකඩ සින් එක, ගැනු ආතල් එකෙ ඉන්නවා,,
    දැන් breakup වෙල 6 month වගේ, මුලදි අවුල් කොච්චර කොහොම කිව්වත්. breakup වෙලා මාසයක් යන්නත් කලින් වෙන එකෙක්ව marry කරලා photos දාද්දි තමයි මං දන්නෙත්. Affair එක ගෙවල් වලින් දැනගෙනත් හිටියා. එවෙලේ මාර effect එකක් ආවේ.💔 ඒකෙන් ගොඩ එන්න ලොකු ගේමක් දුන්නා, වැටෙන්න එපා, ගේමක් ගහපන් මචං 💪