1. lankalk

    ශනි ආයෙත් රේවතියට, 2027 පෙබරවාරි, එක පරිච්ඡේදයක් ඉවර වෙන කාලය

    රේවතිය කියන්නේ රාශි චක්‍රයේ අන්තිම නැකත, මීන රාශියේ අන්තිම අංශක 13යි විනාඩි 20. අධිපති බුධ, අධිදේවතාවා පූෂන්, ඒ කියන්නේ ගමන් යන අයව ආරක්ෂා කරන දෙවියා. ශනි කියන්නේ කර්මය, විනය, ඉවර කිරීම. ශනි රේවතියේ යන එකේ තේරුම සරලයි, අවුරුදු 29ක් විතර යන ශනි චක්‍රයක අන්තිම හරිය. ඒ කියන්නේ ඉවර කිරීමේ කාලයක්...
  2. lankalk

    නොවැම්බර් 1 සිට 12 දක්වා නීච කුජ තනිවම කටකයේ, පරිස්සම් වෙන්න

    කුජ කියන්නේ ගින්න, වේගය, කෝපය. කටකය කියන්නේ වතුර රාශියක්, ගෙදර, හිත. ගින්න වතුරට වැටුණාම මොකද වෙන්නේ, දුමයි, කැළඹීමයි. ඒකයි කුජ කටකයේ නීච වෙන්නේ. ඔක්තෝබර් 31 වෙනකම් ගුරු කටකයේම උච්ච වෙලා ඉඳලා කුජට හයියක් දුන්නා. දැන් ගුරු සිංහයට ගිහින්, නොවැම්බර් 1 ඉඳලා 12 වෙනකම් කුජ තනිවමයි. ඒ කියන්නේ මේ දවස්...
  3. lankalk

    ඉඩා පිංගල නාඩි ශාස්ත්‍රයෙන් ඉරිසියාව

    ඉරිසියාව කියන්නේ හිතේ ඇතිවෙන ගින්නක්. නාඩි ශාස්ත්‍රයෙන් ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඉඩා නාඩිය වම් පැත්ත, සඳට අයිතියි. ඒක සිසිල්, සන්සුන්, හැඟීම් පැත්ත. පිංගල නාඩිය දකුණු පැත්ත, හිරුට අයිතියි. ඒක උණුසුම්, ක්‍රියාශීලී, තරගකාරී පැත්ත. දෙක සමබරව ගලාගෙන යද්දි මැද නාඩිය, සුෂුම්නාව, විවෘත වෙලා හිත...
  4. lankalk

    ගුරු ග්‍රහයා, බුද්ධිය සහ ඉරිසියාව

    ජ්‍යෝතිෂයේ ගුරු කියන්නේ බුද්ධියේ කාරකයා. හැබැයි මෙතන බුද්ධිය කියන්නේ බුධගෙන් ලැබෙන තර්කය, ගණනය, කපටි ඥානය නෙමෙයි. බුධ දෙන්නේ විශ්ලේෂණය කරන්න පුළුවන්කම — ගුරු දෙන්නේ විවේකය, එහෙමත් නැත්නම් හරි දේ හරි විදිහට දකින්න පුළුවන් ප්‍රඥාව. දේවගුරු බ්‍රහස්පති කියන්නෙත් ඒකයි — දෙවියන්ටත් උපදෙස් දෙන...
  5. lankalk

    වාසනාවන්ත මූණ

    ළමයි ගුරුවරුන්ට ආදරේ නෑ කිවුවට, ගරුත්වය නෑ කිවුවට, ළමයින්ගේ හැදියාව නෑ කිවුවට...එහෙම නෑ ගුරු කම ගරු විදියට කල ගුරුවරුන්ට කවදත් ළමයි ගරු කළා ....
  6. lankalk

    යටවෙන්න පටන්ගත්තා

    රත්නපුර ඔෆිස් එකත් දැන් අස්කරන්න උනා ....තව දවස් දෙකක් වැස්සොත් සුන් .....:baffled:
  7. lankalk

    How did Japan became Buddhist

  8. lankalk

    අප්‍රිකානු පුනරුදය

    ජපානයේ රටවල් 51 සහභාගිත්වයෙන් පැවැත්වූ බෞද්ධ මහා සම්මේලනයේ දී කිසි දිනක දකින්නට නොලැබුණු දර්ශන කීපයක් අපට දැක ගන්නට ලැබුණා. අප්‍රිකාවේ බෞද්ධ ප්‍රබෝධය පිලිබඳව බොහෝ දේ අපට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. ජපානයේ 2026 අප්‍රේල් මස 6 දින සිට 10 දක්වා අභිනවයෙන් ඉඳිකරණ ලද නාලන්දා මහා විහාර පරිශ්‍රයේදී...
  9. lankalk

    භික්ෂූන් රාශියකගේ කෙරුවාවල් එළියට -

    අවශ්‍ය කෙනෙක් සම්පුර්ණයෙන් බැලිය යුතුයි
  10. lankalk

    Asteroid Belt - Asteroid mining can be beneficial for the earth

    The Asteroid Belt is a ring-shaped region in our solar system, located between the orbits of Mars and Jupiter. This region is occupied by millions of small solid objects and irregular bodies of different sizes. These bodies directly rotate around the sun and are known as asteroids or minor...
  11. lankalk

    That's cool as hell

    No contents