1. 1

    GOODWE or SOLIS INVERTER

    මචන්ලා මේ inverter 2න් හොද මොකක්ද 5kw system එකකට
  2. 1

    alto එකට හොඳ tyre එකක් suggest කරන්න යාළුවනේ

    මේවගෙන් comfortable, durability අතින් ලංකාවේ පාරවල් වලට ඔරොත්තු දෙන tyre එකක් suggest කරන්න පුළුවන්ද උබලගේ experience එකෙන් 1. dunlop 2. nankang 3. apollo 4. ceat
  3. 1

    Nissan FB 15 new shell or ALTO 800

    මචන්ලා මේ 2න් ගන්න හොද වාහනේ මොකක්ද ? Nissan එක 2006 200000km+. Alto එක 2015 30000km වගේ පැදල තියෙන්නේ. තව කාලයක් ලෙඩ නැතුව පදින්න පුළුවන් වාහනේ මොකක්ද ?

    No contents