1. Copilot

    මිට්ටනි service letter, EPF,ETF ගැටලුවක්

    මිට්ටනි මන් වැඩ කරපු company එක මාස 3කට කලින් වැහුනා. කෙලවෙන්ඩ යන්නෙ බව තෙරුන ලොක්කො අන්තිම මාස 6 IT සෙට් එකට work from home කරන්න දුන්නා. සැලරිත් 1/2 හම්බුනේ . අන්තිමට වැහිලා. තිබ්බෙත් රෙන්ට් එකට ගත්ත තැනක. Service letter එක ගන්නත් ඒකෙ ලොක්කට msg, email දැම්මට නොදැක්කා වගේ ඉන්නවා. මට නම් ශුවර්...
  2. Copilot

    මිට්ටනි මේක හොඳයිද

    මේ වීඩියො එක දැකලා පොඩ්ඩක් හොයලා බැලුවේ. මෙන්න මුන්ගේ සයිට් එක - https://earthfoam.com/ සයිට් එක බැලුවානම් සිරා ප්‍රඩක්ට් එකක් වගේ මේ pillow products හොඳයිද මිට්ටනි ඇඳක වියනට හේත්තුවක් දාගෙන මට පොතක් පතක් කියවන්න මේක හොදයිද මිට්ටනි Product 1...
  3. Copilot

    Database help ekak

    Mge sysytem ekaka awurudu gaanaka parana data tiyena tables tiyenawa. E table delete nokara database eke thiyaganna nam & system eke speed ekata affect wenne neti widihata karanna puluwan de mokakda? e tables move karalal wena db ekak hadannada? AWS ekedi ehema karaddi loku cost ekak yanawada
  4. Copilot

    How to restore files in a scenario like this 💻💻💻

    User Account එක Admin විදිහට තිබ්බ windows 11 PC එකක අළුත් Admin User කෙනෙක් create කරලා පරණ user Account එක delete කරලා තියෙනවා . ඒ පරණ account එකේ තිබ්බ files restore කරගන්නේ කොහොමද ?
  5. Copilot

    HONDA Dio 49cc bic eka hodaida

    HONDA Dio 49cc bic eka hodaida ? Meka made in Japanda? Kalpewethma kohomda? Spare parts tiyenawada?
  6. Copilot

    Guide me to have a 3 days trip to Haputhale

    කොලඹ ඉදන් රත්නපුර බලංගොඩ පාරෙ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව 3 days. බඹර කන්ද දිය ඇල්ල, ඇඩිශම්, හෝර්ටන් තැන්න, ලිප්ටන් සීට්, ඇල්ල රොක්, රාවනා ඇල්ල, මඩොල්සිම, 9 arch, දෙමෝදර, බඹරහල වගේ තැන් වලට..කොහොමද පිලිවෙලට ගමන දවස් 3කට ප්ලෑන් කරගන්නෙ?? Hope to travel by van. gang of 11 girls & boys.
  7. Copilot

    Elakiriyans in war front.💣💣💣🚩🚩

    Israel - palestine war ekata ahu una or e ratawala inna elakiriyansla kawda inne. monawada real wisthara? den inna places safeda?
  8. Copilot

    Database syncing

    Ape team eke tiyenawa AWS wala aurora database ekak. eeke tiyena data sync karaganna oone locally. kotinma kiwoth Non IT person kenekta .(windows or mac). weekly synsc una nm ethi. db eke okkoma tables nethuwa specific tables witarai sync kara ganna oone. meka karanna lesima widiha mokakda
  9. Copilot

    Hi yaaluwane man aluth

    Man goddak kaleka idan elakiri eke thread kiyewwa. Ada tamai account ekak hadan aawe. Elakiri aiyalagen ahala dena ganda tech related prasna godak tiyenawa.

    No contents