බෙංගාලි ගායක මන්නා ඩේ මහතා අපේ සංගීතයට ඉතා ඇලුම් කරපු කෙනෙක්. මෙතුමා අතීතයේ ලංකවේ ඉතාම පප්‍රසිද්ද පුද්ගලයෙකි, මොහු එකල සම්බාව්‍ය ප්‍රසංග වලට රාජ්‍ය අනුග්‍රහයෙන් මෙරටට පැමිණ රට වැසියන්ගේ මනස පිනවූ මහත්මයෙකි.
ආචාර්ය දයාරත්න රණතුංග විසින් ගැයූ "ජය සිරි මහා බෝධි" ගීතය ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක්...