1. D

    වටගල 🤦‍♂️

    ඒ දවස්වල හදිසි නීතිය ගෙනාවම මර්ධනය කරනවා කියලා පොලොවේ පස් කන්න හදපු එවුන් නේද මේ. 🤦‍♂️ වෙන කවුරුත් ගේමක් ගහන්න දෙයක් නැහැ. මෙයාලම තියෙන ප්‍රසාදය නැති කරගන්නවා.
  2. D

    Combank digital

    අද උදේ Combank Digital එකේ Two factor authentication update එකක් ගියා කියල message එකක් ඇවිත් තිබුණා. Security උපරිමේටම කරලා වගේ දැන් user tath log වෙන්න බැහැ. Mobile app එකෙන් log උනත් transfer කරන්න බැහැ
  3. D

    BYD sealion 5

    BYD අලුත් එක. Vezel import කරන එවුන්ට කෙල වෙයි වගේ
  4. D

    C-HR or Vezel

    මචංලා 2017/2018 C-HR and Vezel. මේ දෙකේ හොඳ නරක මොනවද? දැනට පාවිච්චි කරන්නේ Axio petrol version එකක්. SUV/Cross එකකට යන්න ආසයි. Brand newගණන් වැඩියි. Second hand එකකට යන්න කියල බැලුවේ.

    No contents