C-HR or Vezel

DasunMJ

Junior member
  • Feb 14, 2024
    25
    41
    13
    මචංලා 2017/2018 C-HR and Vezel. මේ දෙකේ හොඳ නරක මොනවද? දැනට පාවිච්චි කරන්නේ Axio petrol version එකක්. SUV/Cross එකකට යන්න ආසයි. Brand newගණන් වැඩියි. Second hand එකකට යන්න කියල බැලුවේ.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මම මාලබේ ගියා පරණ Vezel ටිකක් බලන්න . වාහන වල history එක බැලුවම Vezel ගන්න බය හිතෙනවා .. මීටර් එක ලක්ෂේට වැඩියි .. interior condition එකත් හෙන සවුත්තුයි . ගොඩක් කාලයල් පැදලා හින්ද .. එත් ගාන ලක්ෂ 120-130 අතර . හෙන පාඩුයි බන් .. සල්ලි තියනවා නම brand new ගන්න ..
     
    • Like
    Reactions: DasunMJ

    DasunMJ

    Junior member
  • Feb 14, 2024
    25
    41
    13
    Thanks මචංලා
    Brand new yanna puluwn nan hodai bn, oka market price keeyd? Kia sonet hari, toyota taisor ekak hari balanna 120k thiye nan.

    Oya ganna hadana dekama dan awrudu 8k wtr paranai ne bn.

    135-145 range එකේ යන්නේ මචං. ඊටත් වැඩියෙන් 150 ගණනුත් තියෙනවා . toyota taisor එක නම් මට සෙට් උනේ නැහැ. Kia sonet එක නම් තාම බැලුවේ නැහැ.. Axio එකත් මට කිසිම වදයක් දුන්නේ නැහැ.. වාහනේ පරණ වෙනකොට ගෙවෙන පාර්ට්ස් දාන්න විතරයි කරදරයකට කියල තිබුනේ. Toyota or Honda යන්න බැලුවේ එකයි.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    Thanks මචංලා


    135-145 range එකේ යන්නේ මචං. ඊටත් වැඩියෙන් 150 ගණනුත් තියෙනවා . toyota taisor එක නම් මට සෙට් උනේ නැහැ. Kia sonet එක නම් තාම බැලුවේ නැහැ.. Axio එකත් මට කිසිම වදයක් දුන්නේ නැහැ.. වාහනේ පරණ වෙනකොට ගෙවෙන පාර්ට්ස් දාන්න විතරයි කරදරයකට කියල තිබුනේ. Toyota or Honda යන්න බැලුවේ එකයි.
    ආහ් එහෙනන් ඉතින් ඕක 140කට විකුණලා තව 20 30ක් විතර දාන්න පුළුවන් නන් හොඳ option තියේ ඕන තරම්.

    ඔච්චර වියදම් කරන එකේ brand new ම ගන්න මම නන් කියන්නේ.

    140ටත් හොඳ ඒව තියේ. Kia නන්. Sonet එකේ ගණන් 120 විතර, ඊට උඩ එකක් තියේ එකත් බලන්න. Toyota, honda එකේ නන් දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න වෙයි.
     
    • Like
    Reactions: DasunMJ