1. SajithDilshan

    උබලා ඩොලර් 1 ක් හරි හම්බු කරපු Freelance Site මොනවද?

    උබලා ඩොලර් 1 ක් හරි හම්බු කරපු Freelance Site මොනවද? 2010 ඉදලා වගේ
  2. SajithDilshan

    Monetag Payment Verification

    Monetag මෙහෙම Payment Verification එකක් ආවේ කාටද? මම Paypal තමයි Add කරලා තියෙන්නේ ඒත් PayPal එක තියෙන්නේ සුද්දෙක්ගේ නමට philippines විදියට හදලා එතකොට මෙතන සුද්දගේ ID එක සහ මගේ ID එක ඉල්ලනවා. ඒ අතර තියෙන සබදතාවයත් අහනවා. මේක Fix කරගන්න උදව් කරන්න පුලුවන්ද? කොහොමද මේ වැඩේ ගොඩ දාගන්නේ?
  3. SajithDilshan

    Paypal issue eka Fix karala

    Paypal issue eka Fix karala ලමයි
  4. SajithDilshan

    Ahrefs, Semrush SEO වලට මේ දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද? ලංකාවේ SALE කරන අය කවුද ඉන්නේ?

    Ahrefs, Semrush SEO වලට මේ දෙකෙන් වැඩියෙන්ම හොද මොකක්ද? ලංකාවේ SALE කරන අය කවුද ඉන්නේ? කරන අයගේ අදහස් දෙන්න පුලුවන්ද? ගොඩක් වටිනවා.
  5. SajithDilshan

    Blogger වල පෙන්වන මේ Details බොරුද?

    ඊයේ සයිට් එක හැදුවේ .com DOMAIN එකක් දාලා. හැබැයි හොදටම Keyword දාලා SEO Post 3 ක් දැම්මා. දවසට මෙහෙම වෙන්න පුලුවන්ද?
  6. SajithDilshan

    Envoto Element වලින් Blogger Themes එකක් ගත්තා ඒත් Blogger එකට දාන්න බෑ

    මේ වගේ File ටිකක් එන්නේ Zip එක Extract කලාම, හේතුව මොකක් වෙන්න පුලුවන්ද? මෙන්න මේ Template එක තමයි Download කලේ. https://elements.envato.com/bloggar-news-magazine-react-template-G27C6B7 දන්න කෙනෙක් මේක Blog එකට දාගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්...!
  7. SajithDilshan

    Blogger Premium Themes අඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවද?

    Blogger Premium Themes අඩුවට ගන්න පුළුවන් තැනක් තියෙනවද?
  8. SajithDilshan

    WordPress Themes

    මේ Worldpress Themes එක ගන්න තැනක් කියන්න පුලුවන්ද මචෝ.. ලොකු උදව්වක් https://worldpressit.com/downloads/voxel-multi-purpose-wordpress-dynamic-theme/
  9. SajithDilshan

    Google Adsense හැර සුපිරි Ads Network එකක්

    මාසෙකට විසිට් ලක්ෂ දෙකක් වගේ එන ENG සයිට් එකකට Adsense හැර මොනවද impressions වලටත් ගෙවන Approve කරගන්න පහසු Add Network තියෙන්නේ?
  10. SajithDilshan

    PHP and MySQL පිළිබද දැනුමැති අයෙකු අවශ්‍යයි.

    වෙබ් අඩවියක Database එකක් සකසා ගැනීමට PHP and MySQL පිළිබද දැනුමැති අයෙකු අවශ්‍යයි.
  11. SajithDilshan

    Website Chat Bot

    Website එකක් සදහා Chat Bot කෙනෙක් සකසාගැනීමට අවශ්‍යයි 0763360240 Whatsapp

    No contents