1. D

    මේක කරලා තියෙන්නෙත් දිලිත් රොටියාගේ මිඩියා එකෙන්

    ඒ කාලේ ගැම්මට යුද්දෙට කොල්ලො ගියා නෙහ්
  2. D

    උබගේ වාහනෙයි - උබගේ ආදායමයි අතර සම්බන්ධය කියපන්කෝ මේ දිනවල?

    ගොඩක් උන් රිම් එකෙන් දුවන්නේ 😑 මේ වෙලාවෙ වාහන කට්ටකට බහින එක නුවණටහුරු මදිද මන්දා 🙂
  3. D

    අනුදි ගුණසේකර ගේ campus project එක දැක්කද උබර්ලා??

    විනිති වල්ගමලා වගේ අලි ඔලු නැති කෙල්ලක් වගෙයි පේන්නෙ නම්! ලංකාව උස්සලා තියන්න පට්ට ගේමක් දෙනවා මේකෙ බලපන්කෝ අවුරුදු 24 යි මේ කෙල්ලට
  4. D

    අනුරයා මේ මගුල නවත්තගත්තෙ නැත්තැම් ළඟදිම ටින් කිරි හම්බෙන්වා 🤦

    සමාජවාදී ලබ්බ එල්ලන් තව තව පිනට කන්නයි, රජේ සේවක හැත්ත 30000, 40000 පුරවන්නයි ගියොත් නම් පුද්ගලික අංශයයි සුලු මධ්‍යම ව්‍යාපාරික සෙට් එකයි මුන්ව ඉක්මනින්ම ගෙදර අරිනවා! මේ මෝඩයො අර දිලිතයලට එහෙම නිකන්ම පසුබිම හදලා දෙනවා කියන මරි කතා වලින් 🤦 මේ පොර හිතන් ඉන්නෙ රජේ සේවකයෝ දාලා රට ගෙනියන්න පුලුවන්...
  5. D

    හොරට fb ස්ටෝරි බලන්නෙ කොහොමද ?

    fb එකෙ හොරට ස්ටෝරිස් බලන්න පුලුවන් විදියක් කියන්න පින්වතුනි, 🤗
  6. D

    ඉන්දියා පකිස්ථාන් පකීර්ලා යුද්දයක් ගියොත්?

    ලංකාවට කොහොමත් මේක පට්ට අවාසි වෙන විදිය...
  7. D

    ඩෑන්ට පස්සෙ කවුද මරන්නෙ?? NM?

    ගෝඨලාගේ ලිස්ට් එකෙ ඊගාවට ඉන්නෙ නාමල් කුමාර, එහෙනම් නාමල් කොල්ලෝ ඩෑන්ව මතක කරා කියපන් ට්‍රිප් එක ගියාම 😌🤗
  8. D

    මහ ගෙදරට SPD එකක් ගහන්න ඕනි, Earth rod එක ගහන්නෙ කොහොමද ?

    2p spd එකක් ගහන්න ඕනි, earth rod එක කොච්චර ගැඹුරට වඳින්න ඕනිද? soil moisture හොඳයි, MCB එකේ ඉදලා අඩි 20 වගෙ ඕනි earth wire එක grounding වලට 6mm ඇතිද? 10mm ම ඕනිද?
  9. D

    මේන් දන්තධාතුව ලෝකෙම viral වෙලාලු 😲😲

    මාසයක් පෙන්නුවනම් තායිලන්ත මියන්මාර සෙට් හතර වටින් බහි
  10. D

    ධාතු ප්‍රදර්ශනය බුදුහාමුදුරුවෝ දැක්කොත් ?

    ධාතු ප්‍රදර්ශනය කියලා පොලිං ගැහිලා හිරවෙලා මරාගන තමන්ගේ ඇගේ කෑල්ලක් බලන්න යනවා බුදුහාමුදුරුවෝම දැක්කොත් පෝලිං පෘතජනා උන්මත්තකා කියයි කියලා හිතෙනවා මට! බුද්දාගම ගැන හරි අවබෝධයක් තියනවනම්, ධාත් වඳින්නමත් ඕනි නම් ඔහොම පෝලිං වල කෙලගන්නවද බන්
  11. D

    වරෙන් පව්ල් කමු!

    උබට සාපේක්ෂව high class පව්ලකින් බැන්දොත් ? හිතපන් සල්ලි තියන පොෂ් පව්ලක කෙල්ලෙක් උබට කැමත්තෙන් සෙට් උනා කියලා office එකේ හෝ කැම්පස් එකේ හැබැයි ඒ කෙල්ලගෙ ගෙදරින් කේස් උබට, ( උබ high clz පව්ලක නොවෙන නිසා) ඒ අස්සෙ උබට ගෙදරිනුත් ටිකක් දුර පළාතකින් ගමකින් කෙල්ලෙක් හොයලා ටිචර් කෙනෙක් දැන් උබට...
  12. D

    ධාතු ප්‍රදේශය 12pm - 5 pm limit කරේ ඇයි බන්

    තේවා කරන පැය කිපය විතරක් අයින් කරලා ඉතිරි වෙලාවෙ පෙන්න බැරිද ? රෑ 10 පාන්දර 4 වගෙ වෙනකල් පෙන්න බැරිද
  13. D

    ලංකාව දැන් දියුණුයි කියන්න එක සාක්ෂික්

    හෝම්ලස් පීපල් දැන් ගොඩයි, පේනවනෙ
  14. D

    හෝලී පයර් ජෙරුසෙලම්

    බලපන් ගිනි ගන්නෑ රැව්ලක්වත් මේවා විස්වාස කරන්න පුලුවන්ද බැරිද බන් 😬
  15. D

    හාලේලූයා 🙌

  16. D

    එයාහොස්ට් ලට වැඩිපුර ගහන්නෙ පයිලට්ලද බන්? 18+ 👍

    දන්න උන් කියපන්කෝ රටකින් රටකට ගියාම Air crew එකට දවස් කීයක් ඒ රටවල් වල travel කරන්න නිවාඩු සෙට් වෙනවද? crew එක නවතින්නෙ නම් එකම hotel එකේ තමායි, ඒත් එයාහොස්ට්ලා කරන පොඩි පොඩි වැරදි වලට පයිලට්ලට ගහන්න අවසරක් තියනවද එහෙම, අඩුපාඩු හදන්න ඕනි තමයි ඒත් එහෙම තියන් ගහන එක උබලා අනුමත කරනවද 🤔 දැනුමැති...
  17. D

    ප්‍රෝබයෝටික් උදව්වක් ඕනි මචංලා..

    බඩේ ගෑස් එක වැඩි කිව්වම probiotics කෑම ගන්න කිව්වා වැඩිපුර, මට කියපන්කො probiotics වැඩි කෑම මොනාද? probiotics supplements තියනවද ෆාමසියේ තියනවනම් ගනන් කොහොමද ඕවගෙ? 🙏

    No contents