ප්‍රෝබයෝටික් උදව්වක් ඕනි මචංලා..

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    බඩේ ගෑස් එක වැඩි කිව්වම probiotics කෑම ගන්න කිව්වා වැඩිපුර,

    මට කියපන්කො probiotics වැඩි කෑම මොනාද?

    probiotics supplements තියනවද ෆාමසියේ තියනවනම් ගනන් කොහොමද ඕවගෙ?

    🙏
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    352
    451
    63
    බඩේ ගෑස් එක වැඩි කිව්වම probiotics කෑම ගන්න කිව්වා වැඩිපුර,

    මට කියපන්කො probiotics වැඩි කෑම මොනාද?

    probiotics supplements තියනවද ෆාමසියේ තියනවනම් ගනන් කොහොමද ඕවගෙ?

    🙏
    ලේසියෙන් කන්න පුළුවන් දේවල් වලට තියෙන්නේ කිරි යෝගට් ආයේ දිය බත් තමා ලංකාවේ නැත්නම් ගෙදර කිම් චි වගේ හදන් කන්න පුළුවන් supplements නම් ඕනේ තරම් තියෙනවා කඩවල් වල එක එක ගණන් වලට වැඩි ගාණක් නෑ දොස්තරට කියලා ලියවගන්න probiotic supplement එකක්
     
    • Love
    Reactions: Derek69

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    47,005
    113
    පරිප්පු කන ඵක නවත්තපන්..ඕක නිකන්ම නැති වෙයි.ඔය මොන probiotics කෑම කෑවත් වැඩක් නෑ පරිප්පු කනවනම් .
     
    • Like
    Reactions: Derek69

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    බඩේ ගෑස් එක වැඩි කිව්වම probiotics කෑම ගන්න කිව්වා වැඩිපුර,

    මට කියපන්කො probiotics වැඩි කෑම මොනාද?

    probiotics supplements තියනවද ෆාමසියේ තියනවනම් ගනන් කොහොමද ඕවගෙ?

    🙏
    හැමදාම පලතුරු මොනවා හරි කාපන් බං මොන probiotic ලබ්බක්වත් ඕනෙ නෑ. පොෂ් පලතුරු ඕන නෑ, සීනි කෙසෙල්, පැපොල්, පැණි කොමඩු, අඹ, පේර එහෙම හොඳටම අ‍ැති. ගම්මිරිස්, ඉඟුරු දෙක වැඩිපුර කාපන්, සීනි කෑම නවත්තපන් එතකොට ගොඩම ගොඩ.

    Supplements ගන්න එක නම් සත පහකට වැඩක් අ‍ැති දෙයක් නෙවෙයි, dependency එකක් එන වැඩක්. හොඳම දේ යෝගට්, hard cheese වගේ දෙයක් කන එක. කිරි අවුල් වගේ නම් ‍අ‍ැඹුල් තියල් මාළු, ලුණු දෙහි, අච්චාරු වගේ දේවල් හොඳයි. නැත්තම් රසම් කියල තියෙන්නෙ එ‍්කක් හදල බීපන්.

    ඔය සේරම හරි යන් නැත්තම් දියබත් හොඳයි. රෑ හදපු රතු කැකුළු බත්වලට වතුර ටිකක් දාල තියල උදේට ලූණු, පොල් කිරි, දෙහි ටිකක් දාලා සාමාන්‍ය ගාණට රත් කරල අරන් කන්නයි තියෙන්නෙ. උතුරවන්න එපා හොඳ බැක්ටීරියා ටිකත් මැරෙන්න පුළුවන්.
     
    තෑන්ක්ස් ඉන්දරෙ ❤️