1. PickleMcWobblepants

    match link help

    මැච් එක බලන්න පුලුවන් link එකක් දන්නකො....................
  2. PickleMcWobblepants

    downloadly ir

    downloadly ir site එක ඩවුන් නේද? ඩව්න්ලෝඩ් කරන්න බෑ නේද? ඒක ආය අප් වෙන් නෑ වගේ. ඒ වගේ සයිට් තියනවද තව? මාර අපරාදයක් ඒ සයිට් එක නැති එකනම්.....
  3. PickleMcWobblepants

    ගම්පහින් ඉඩමක්

    මේකයි වැඩේ ගම්පහ අවටින් ඉඩමක් හොයනවා පර්චස් 6ක විතර. ගම්පහ ටවුන් එකට ගොඩක් කිට්ටුවෙන් නෙමෙයි ටිකක් එහාට වෙන්න හැබැයි ටවුන් එකට ගොඩාක් දිරිනුත් නෙමෙයි? අඩුවට ගන්න පුලුවන් හොද තැන් මොනවද තියෙන්නෙ? උඩුගම්පල පැත්ත මොක්ද ද්න්න කවුරුත් ඉන්නවද? වැස්සට යටවෙන් නැති පැත්තකුත් වෙන්න ඕනි :yes:
  4. PickleMcWobblepants

    Laptop

    Can you recommend some laptops (non-gaming) suitable for running Photoshop, Premiere Pro, and After Effects? :yes:
  5. PickleMcWobblepants

    උස ප්‍රශ්න

    මේකයි මචන් සීන් එක මගෙ කෙල්ල මට වඩා ටිකක් උසයි අගලක් දෙකක් වගේ. අපි දැන් අවුරුදු 3ක් වෙනවා affair එකට මේ උස ප්‍රශ්නෙ මට අවුලක් නෑ ඒත් එයා මේ ගැන ඒ කාලෙ ඉදන් හිතනව. කොච්චර මේක එයාගෙ හිතින් යවන්න හැදුවත් ඒක යන් නැති බවක් තමා මට පෙන්නෙ? එයා බයයි මිනිස්සු එක එක දේවල් කියයි කියල. එයා ටිකක් ඕවර්...
  6. PickleMcWobblepants

    Mobile phone

    Redmi note 14 pro එකක් ගන්න තැනක් කියන්න හොද? Colombo area එකෙන් කියන්න.......... Liberty plaza එකේ shop මොනවද තියන?
  7. PickleMcWobblepants

    ලොකු ප්‍රශ්නයක්

    මචන්ලා මෙකයි ප්‍රශ්නෙ, මගේ idea එකක් තියනව ලොකුවට printing shop + mobile phones ශොප් එකක් දාන්න. ලොකු ගාණක් යට කරල මේ වගේ business එකක් පටන්ගන ඇත්තටම දියුණු වෙන්න පුලුවන්ද? ( ඔව් ඒක උනන්දුව උත්සහය මත වෙන දෙයක් ) ඒත ඇත්තටම ලොකු profit එකක් ගන්න පුලුවන්ද? නැත්තම් මේ සල්ලි වලින් රටකට ගිහින් එහෙ...
  8. PickleMcWobblepants

    Licence

    අද ඊයේ ලයිසන් ගත්ත අය ඉන්නවද? ඔක්කොම ප්‍රොසෙස් එකට කොච්චර කාලයක් යනවද? ටෙම්පරිය අරන් කාර්ඩ් එක එන්න කොච්චර කාලයක් යනවද?
  9. PickleMcWobblepants

    graphic designer and video editor

    graphic designer and video editor කරන කටිටිය ඉන්නවද එජන්සි එකකට? ඇත්තටම එහෙම වැඩ කරල හොද සැලරි එකක් ගන්න පුලුවන්ද? අනාගතයට හොදයිද? 5+ වගෙ එක්ස්පීරියන්ස් තියන ජෙනෙක් කොයි වගේ සැලරි එකක් ගන්නවද? job offers එහෙම හොයගන්න පුලුවන්ද පිටරටින්?
  10. PickleMcWobblepants

    Font Help

    menna meke thiyna FONT tika hoyala denna puluwan kenek. Loku udauwak
  11. PickleMcWobblepants

    bike book

    වැඩ නැතිවට වැඩ කියල bike එකේ පොත නැතිවෙලා copy යක් තියාගත්තා හදිස්සියක් වෙයි කියල ඒකත් නෑ. කොහොමද duplicate පොතක් හදාගන්නෙ? bike එක register කරල තියෙන්නෙ NC ඒත් පදින්චි ගම්පහ මෙහෙන් හදාගන්න බැරිද?
  12. PickleMcWobblepants

    macbook

    macbook M3 16GB/ 512GB macbook M4 16GB/ 512GB මේ දෙක කීයක් වගේ වෙයිද? මොකද්ද ගන්න හොද ශොප් එක?
  13. PickleMcWobblepants

    Image eka හොයල දෙන්න

    මෙන්න මේ රෙඩ් ලයින් එකට දාල තියන overlay image එක හොයල දෙන්න ලොකු උදව්වක් හදිස්සියි..........................

    No contents