1. Aiden Pearce

    ගුණසිංහපුරින් මීගමුවට යන්න ගියා එක බස් එකක් නෑ වැඩට ගිහිං ගෙදර යන අය අනාතයි

    ගමන බාදා උන නිසා මම නැවත මගෙ බෝඩිමට යන ගමන් මලපැනල දම්මෙ නේ ත්‍රෙඩ් එක
  2. Aiden Pearce

    IT මිට්ටො ඔක්කොම වගේ Agriculture Field එකට බැහැල.

    ඉස්සරහට ඒව විකුණගන්න බෑ කියල අඅර්බුදයක් ඇතිවෙන්න පුලුවන් නේද අතිරික්තයක් ආවොත් කල් තබා ගන්න බැරි බෝග වල
  3. Aiden Pearce

    IT is DEAD? Mega Thread

    කෙල වෙලාද ? නෑ මේකට උත්තරේ තියෙන්නෙ පරිණාමවාදයේ. පරිසර සාදක වෙනස් වෙනකොට ඒකත් එක්ක පවතින්න පුලුවන් ජීවීන් ඉතුරු වෙලා අනික් අය විනාශයට පත් වෙනව. දැන් කොරෝන බබල් එකත් එක්ක ආව ලොකු රැල්ලක් හුගක් ඉන්ඩර්ස්ට්රීස් වැටුන නිසා ගොඩක් ඒවගෙ ඉන්වෙස්නම්න්ස්ට් අඩු කරල IT Companies වල ඉන්වෙස්ට් කරා ඒකත්...
  4. Aiden Pearce

    URGERNT HELP NEEDED !

    කොහුවල අවට තනියම රිලැක්ස් එකේ ඉන්න පුලුවන් බජට් ෆ්රෙන්ඩ්ලි තැන් කොහොමද බියර් එකක් ගහන්න වගේ හොද
  5. Aiden Pearce

    ඩිලිවරි යන අයට උපදෙස් From a Delivery Rider.

    මම අවුරුදු දෙකක් ඩිලිවරි කරා බයික් එකක එන්ජින් එකක් කෙල වෙනකන්ම මගෙන් අලුත් උන්ට උපදෙස් 1 සල්ලි ගැන අවදානෙන් ඉන්න. හැම වෙලාවෙම අතේ ලොකු සල්ලි අකවුන්ට් එකට දාගන්න CDM වලින් ලග තියාගන්න එපා මගෙන් එක පාරක් පිහියක් පෙන්නල 15ක් ගත්ත පොලිස් පැමිනිල්ල නිසා කම්පැනියෙන් ඒක කවර් කරා 2 ඕඩර් ගැන සහ...
  6. Aiden Pearce

    හොද qquality ringtone එකක් දාන්නකො

    office එකේ ගැම්මට දාල තියන්න කෝල් එද්දි 😬
  7. Aiden Pearce

    මාලිමාවෙ website එක ශේප් එකේ countdown එකක් දාල ඒක රීසෙට් වෙනව refresh කරාම LOL

    npp.lk ශේප් එකේ කැපිල ඉන්නෙ කස්ටිය ප්‍රතිපත්ති ප්‍රකාශෙත් මිසින්
  8. Aiden Pearce

    පිගන් හෝදන අඩුකුලේ අනුන්ට ඇද කරන එකී කෙලෝගෙන

    කෙල උනාම පිගන් හෝදන එකක් දාල අනුකම්පාව ගනී
  9. Aiden Pearce

    48 CC කියල වැඩි කැපෑසිටි පදින ඔක්කොටම ඇරිය

    පොලීසියෙන් මැශින් එකක් දාල මොකද්ද කරල සේරම උසාවි
  10. Aiden Pearce

    ජොබක් සෙට් උනා

    Junior PM 170 Basic මට ශේප් දැනට
  11. Aiden Pearce

    IT මිට්ටන්ට මොකද උනේ ඇයි මේ ජොබ් නැත්තෙ

    මේක උනේ 2020 - 2022 ලොකු හයරින් බබ්ල් එකක් ආවා මේකත් එක්ක කොල්ලයි බල්ලයි සේරම කම්පැනි වලට ගත්ත එහෙම ගන්නකොට ඩිමාන්ඩ් එක දැකල විශාල වශයෙන් ඩිග්රී කරන්න පටන් ගත්ත කෝවිඩ් එක්ක අනික් බිස්නස් වැටෙනකොට අයිටී විතරක් ස්ටේබ්ල් උනා ඒකෙන් ගොඩක් ඉන්වෙස්ටර්ස්ල අයිටී වලට වැඩියෙන් ඉන්වෙස්ට් කරපු නිසා කම්පැනි...
  12. Aiden Pearce

    කුඩු ගහල rehabilitate කරන උන් 80%ක ආයි කුඩු ගහනවලු

    ගහල ගහල විනාස වෙලා යනවලු
  13. Aiden Pearce

    🔴මේක වැදගත්ම ත්රෙඩ් එකක් හැමෝම බලන්න🔴

    මේ ත්රෙඩ් එකේ සීන් එක මොකක් වෙන්න ඇත්ද මට හිතෙන විදියට හාට් එකට අනවශ්ය ප්රෙශර් එකක් ආවා උබලත් ඉදල ඉදල ස්පෝට්ස් මොනව හරි කර්නවනම් මූලිකම දේවල් ටිකක් තියෙනව ඉදල ඉදල නෙමෙයි කොහොම කරත් මේව කරන්න ඕන මොනව හරි ස්පොට් එකකට කලින් මුලින් හොදට ඇග රත් වෙන්න ඕන ඒකට අඩුම 500මීටර් වත් ජොග් කරන්න එතකොට ලේ...
  14. Aiden Pearce

    🧠 මම ඩරාස් එකෙන් ගත්ත බඩු සහ මට ඇත්තටම ඒව වැඩක් උනාද

    මම අද කරපු දෙයක් තමයි ඩරාස් එකෙන් මම මුල ඉදන් ගත්ත බඩු ටික එක්සෙල් ශීට් එකකද දැම්ම ඩිලිවරි කොස්ට් එකත් එක්ක ගනන් හදල බැලුව 346000 ක බඩු මම අරගෙන තියෙනව ඩිලිවරි කොස්ට් එකත් එක්ක මේවගෙන් මම ඇත්තටම ඵලදායී බඩු අරගෙන තිබ්බෙ නෑ මම ගත්ත ඵලදායී බඩු පෝටබල් හාර්ඩ් එකක් ලැප්ටොප් ස්ටෑන්ඩ් එකක් බියර්ඩ්...
  15. Aiden Pearce

    Great leaders we met in life.

    මම මුලින්ම ඉන්ටර්න් ගියපු දවස් වල හිටිය සුපිරි ලීඩ් කෙනෙක් සයිලන්ට් පොරක් ගොඩක් සීනියර් අපි අතින් වෙන මිස්ටේක් උනාට බනින්නෙ නෑ කියල දෙනව. ටීම් එක කෙලපු පිස්සුවකට දවසක් මැනේජ්මන්ට් එක පොරට හොද බැනිල්ලක් බැන්න මම හිතුව දැන් මූ ඇවිල්ල ඔක්කොටම අරියි කියල පොර ඇවිල්ල වාඩි වෙලා විනාඩි දහයක් වගේ හිටිය...
  16. Aiden Pearce

    පොඩි කාලෙ රුපියල් දෙකකින් ලොකු ගේමක් ගැහුව

    ඒකාලෙ බස් එකට බාගෙ ටිකට් එක රුපියලයි අපිට පොඩි ජීප් කට්ටක් තිබ්බ ඒකෙන් ඉස්කෝලෙ ගියේ. මම තුනේදි තමයි මට සල්ලි දෙන්න ගත්තෙ ඒකාලෙ රුපියල් දෙකයි මුලින් දුන්නෙ ඒ රුපියල් දෙකට සත 25 ටොපි 4යි සීනි පපඩං දෙකයි ගන්න පුලුවන් පස්සෙ රුපියල් 5ක් සෙට් උනා දැන් ටිකක් ලොකු මුරුක්කු පැකට් එකක් ඒකාලෙ පහයි...

    No contents