මම 4G යන්නෙ හච් වලින් fast නැ කියන්නෙ නැ හොදයි.
එත් මම airtel දැම්මා මොකද මගෙ phone එක 5G වැඩ නිසා සිම් එකත් හොදයි වැඩේ කියන්නෙ හච් එකට වඩා ස්පීඩ් නේ වන් මේක 😪
මම බැලුවෙ hutch පැත්තට දලා airtel යූස් කරන්න එත් මේක මිරිගුවක්ද කියලා ශුවර් නැ උබලා කවුරු හරි කියන්කෝ airtel සුපිරිද 5G