කලින් ඔය වගෙ ගනාන් ගත්තා දෙපාරක් , තුන්පාරක් වගෙ පොඩි ගනාන්.$2 වගේ පොඩි ගාණක් නිසා p2p රිස්ක් එක ගන්න එපා බන්, airtime දාගන්න එක ලේසි. යන්නම ඕනෙ නම් completion rate එක 99%ට වැඩි, ඕඩර් ගොඩක් කරපු verified කෙනෙක්ම තෝරගෙන, සල්ලි බැංකුවට වැටුණට පස්සෙ විතරක් release කරන්න
පුලුවන්බය නැතිව P2P කරපන්. නමුත් මම හිතන්නේ $ 2 වගේ පොඩි ගානක් කරන්න අමාරු වෙයි. තේරුමක් නැහැ.
airtime kiyana eka poddak vistara karannako bro? p2p vageda ?$2 වගේ පොඩි ගාණක් නිසා p2p රිස්ක් එක ගන්න එපා බන්, airtime දාගන්න එක ලේසි. යන්නම ඕනෙ නම් completion rate එක 99%ට වැඩි, ඕඩර් ගොඩක් කරපු verified කෙනෙක්ම තෝරගෙන, සල්ලි බැංකුවට වැටුණට පස්සෙ විතරක් release කරන්න
p2p නෙමෙ උන් කරන්නෙ ෆොන් එකෙ සිම් එකට රිලොඩ් දාන එකairtime kiyana eka poddak vistara karannako bro? p2p vageda ?