1. enk912

    Cod4 Server Customization

    Hi Guys, does anyone know how to set Custom Music for Cod4 KillCam, on promodes like pml220 or nbkpromode. im running a Cod4 1.7 Server in a Linux VM
  2. enk912

    Please Suggest a vehicle for my budget

    Hi Guys * used වහනයක් ගන්න ඉන්නේ, මගේ budget එකට සෙට් වෙන වාහනයක් suggest කරන්න පුළුවන්ද දන්න කෙනෙක්, * තෙල් කෙරුවාව ගැන මට ගැටළුවක් නෑ, එකම දේ parts availability එකයි condition, option (power shutter, power mirror, center arm rest ) එකයි තමයි මම බලන්නේ. මේක ගෙදර පාවිච්චියට ගන්න ඉන්නේ, මම daily...
  3. enk912

    Nissan Laurel c35

    වහනයක් ගන්න හිතන් ඉන්නව, budjet: ලක්ෂ 30-40 Full size sedan වලට කැමති නිසා මේ වාහනේ ගැන අහන්නේ Nissan Laurel C35 මේ වාහනේ පාවිච්චි කරපු හරි වාහනේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ වාහනේ ගුන දොස් .specially parts availability, fuel consumption (මේවා වල අඩුවෙන් තෙල් ගහල දුවන්න බැ කියල දන්නව🖐️)
  4. enk912

    Nissan cefiro a33 | Help

    Nissan Cefiro (a33) පාවිච්චි කරන අය ඉන්නවද. මේ වාහනේ ගුන දොස් මොනවද, තෙල් නම් ලොකුවට කරන්නේ නැ කියලා අහල තියෙනවා. පලවෙනි සැරේට ගන්න කෙනෙක් විදිහට ගන්න එක අව්ලක් නැද්ද 🥹. මට වහනයක් තිබිල නැ ඒක නිසා තෙල් වලට යන වියදම ගැන ලොකුවට idea එකක් නැ හැබැයි මම තෙල් ම කරන වහනයක් හොයන්නේ නැ. මං හොයලා බලපු...

    No contents