1. Positive1

    Oppo find x9 ulter issue 😐

    Oppo find x9 ultra use කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න මේකෙ කෝල් එකක් එනකොට display එක on වෙන්න පොඩි වෙලාවක් යන එක නෝමල්ද කියල. ඒ කියන්නෙ ෆෝන් එක ring වෙනව, display එන්න තත්පර ගානක් යනව, හැබැයි හැමතිස්සෙම නෙමේ. Global Version එක.
  2. Positive1

    Mancera hindu kush perfume

    මේ perfume එක use කරල තියෙන්නෙ කවුද? daily use වලට හොදයිද? long lasting da?
  3. Positive1

    හැමතැනම ඩෙංගු හැමෝම පරිස්සම් වෙන්න.

    දවස් 8 ටුවර් එකක් ඉවර කරල ඊයෙ ගෙදර ආවෙ, ඇගට අමාරුවක් තිබුන එන්කොටත්. ලොකුවට ගනන් ගත්තෙ නෑ, අද දවල් වෙනකොට නැගිටගන්න බෑ, යාලුවෙක්ට එන්න කියල බේත් අරන් ආව. තාම උන අඩුවක් නෑ. ඩොක්ට කිව්වෙ හෙට වෙනකොටත් අඩු උනේ නැත්නම් ඩෙංගු ටෙස්ට් එකක් කරන්න කියල. මේ දවස් වෙනකොට මාරම ඩෙංගු ලෙඩ්ඩු ටිකක් ඉන්නෙ...
  4. Positive1

    Oppo, Vivo, Xiaomi Chinese rom...

    Oppo, Vivo, Xiaomi Chinese rom වල මොනවද තියන common issues? Chinese එකක් අරන් global rom වලට flash කරන්න බැරිද? මම Oppo find x9 ulter එකක් ගන්න බලුව. Global එක කොහෙවත් නෑ. පස්සෙ මේ වීඩියෝ එකේ තියන place එකේ (Zozo Lanka) තියනව Chinese එක. මූ කියන විදිහටනම් අවුලක් නෑ වගේ. උබල මොකද හිතන්නෙ ඒ ගැන...
  5. Positive1

    Me girl ge nama mokakda?

  6. Positive1

    SLT Data

    වෙසක් එකට Data promotion එකක් යනවද මොනවහරි? මගෙ Standard data ඉවර උනා ඊයෙ, මේ වෙනකන් slow වෙලා මොකුත් නෑ. Extra GB, Bonus Data එහෙමත් මොකුත් නෑ.
  7. Positive1

    Vivo X300 Pro Use කරන කවුරුහරි ඉන්නවද?

    මේකෙ Chinese version එක අවුලක් නැද්ද? Google service normal install කරල use කරන්න පුලුවන්ද?
  8. Positive1

    කෑම්පින් කරල තියනවද?

    Youtube videos බලල මටත් පොඩි ආසාවක් ආව කෑම්පින් කරන්න. මේකෙ ඇතිනෙ කෑම්පින් කරන අය, කොහොමද ආතල්ද වැඩේ? තනියම තමා යන්න හිතන් ඉන්නෙ.
  9. Positive1

    Pick me, Uber සහ Sri Lanka Tourism.

    යාලුවනේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. දැන් PickMe, Uber drivers ලා foreign hires කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. Tourist කෙනෙක් car එකක් ඉල්ලනවා, driver ගිහින් pick කරලා drop කරනවා — ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් සමහර drivers ලා, middlemen ලා, පොඩි groups හදාගෙන chauffeur services සහ tours අඩුම...
  10. Positive1

    Water board එකේ උන්නම් අනේ මන්ද.

    ඊයෙ දවල් කඩුවෙල වෙලේ හන්දියෙ වතුර බටයක් කැඩිල හන්දියම යට උනා. ඊයෙ ඉදන් මේ වෙනකන් වතුර නෑ දැන් කෝල් කලාම කිව්ව රෑ 8වත් වෙයි කියල වතුර දෙන්න. :( ගෙදරක ලිදක් නැති අඩුපාඩුව මේ වගේ වෙලාවට තමා තෙරෙන්නෙ.
  11. Positive1

    කතරගම පාද යාත්‍රා යන්න ඉන්න අයට.

    පහුගිය අවුරුදු හතරේ පාද චාරිකාවෙන් හම්බුන අත්දැකීම් එක්ක ලියන සටහනකි. 1. අවශ්‍ය තරම් වතුර රැගෙන යන්න. එක්කෙනෙක් ළග අඩුම ලීටර් දෙකක වතුර ස්ටොක් එකක් හැම වෙලේම මේන්ටේන් කරගන්න. විශේෂයෙන් කුඹුක්කන් ඔය - ලිංතුන - කටුපිල ආර කොටසේ වතුර ටැංකි අඩුයි සහ තියන ටැංකිවල වතුර ඉක්මන්ට ඉවර වෙනවා. හම්බෙන...
  12. Positive1

    Vehicle air freshener.

    වෑන් එකකට යූස් කරන්න පුලුවන් හොද vehicle air freshener එකක් කියපල්ලකො. ටිකක් ගනන් උනත් කමක් නෑ. මේ තියන පොඩි පොඩි ඒව දවසයි දෙකයි උපරිම.
  13. Positive1

    Perfume එකක් ගන්න.

    ලංකාවෙ climate එකට ගැලපෙන ඩේලි යූස් කරන්න පුලුවන් perfume එකක් මොකක්ද තියෙන්නෙ සාමාන්‍යෙන් 25000 අඩුවෙන් ගන්න පුලුවන්? මට හම්බ උන Shaghaf Oud Tonka by Swiss Arabian එකක් තියනව, ඒක ටිකක් ස්වීට් වැඩී ඩේලි යූස් එකට. අනික මට ඒකෙ එන්නෙ ලේඩීස් ස්මෙල් එකක්.
  14. Positive1

    What is your Job and Salary.

    මම Tourist driver. මාසෙට 1.50 1.75 වගේ තමා.
  15. Positive1

    ඊයෙ සිරීපාදෙ ගියා.

    ඊයෙ සිරීපාදෙ ගියා. අවාරෙ වගේ. මලුවට යන්කන්ම 5, 6 දෙනයි හම්බ උනේ.
  16. Positive1

    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.

    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා. ඒ එක හාමුදුරුවෝ කෙනෙක් වයස අඩු මෙහෙණින් වහන්සේ කෙනෙක් එක්ක ඉන්න photos,වීඩියෝ කෝල් වල SS එළියට දාලා තිබ්බා. බැලූ බැල්මට පේනවා ඒ මෙහෙණින් වහන්සේ ගොඩක් පොඩි ළමයෙක් කියලා. ඔය සංඝ සමාජෙ අස්සෙ පොඩි දරුවො අපයෝජනය...
  17. Positive1

    Phone එකක් ගන්න ඕනෙ.

    Guys මම දැනට Use කරන්නෙ 2020 ගත්ත oneplus 8 එකක්. දැන් ඒකෙ ඩිස්ප්ලේ එකේ ලයින්ස් 3 යනව. ඩිස්ප්ලේ එක දාන්න ඇහුවම 20000 කිව්ව. ඒක නිසා අලුත් එකකට යන්න බැලුවෙ. මගෙ බජට් එක 2.75 වගේ. මේ ගානට ගන්න පුලුවන් හොදම එකක් මොකක්ද? මට දැන් තිය ඒව ගැන ලොකු දැනුමක් නෑ. Android එකක් තමා බලන්නෙ. මූලිකවම Battey එක...
  18. Positive1

    Range Forest Officer (අඩවි වන නිලධාරී)

    මේ පෝස්ට් එකේ සැලරි කියද කියල දන්න කෙනෙක් ඉන්නවද?

    No contents