1. Positive1

    Me girl ge nama mokakda?

  2. Positive1

    SLT Data

    වෙසක් එකට Data promotion එකක් යනවද මොනවහරි? මගෙ Standard data ඉවර උනා ඊයෙ, මේ වෙනකන් slow වෙලා මොකුත් නෑ. Extra GB, Bonus Data එහෙමත් මොකුත් නෑ.
  3. Positive1

    Vivo X300 Pro Use කරන කවුරුහරි ඉන්නවද?

    මේකෙ Chinese version එක අවුලක් නැද්ද? Google service normal install කරල use කරන්න පුලුවන්ද?
  4. Positive1

    කෑම්පින් කරල තියනවද?

    Youtube videos බලල මටත් පොඩි ආසාවක් ආව කෑම්පින් කරන්න. මේකෙ ඇතිනෙ කෑම්පින් කරන අය, කොහොමද ආතල්ද වැඩේ? තනියම තමා යන්න හිතන් ඉන්නෙ.
  5. Positive1

    Pick me, Uber සහ Sri Lanka Tourism.

    යාලුවනේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. දැන් PickMe, Uber drivers ලා foreign hires කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. Tourist කෙනෙක් car එකක් ඉල්ලනවා, driver ගිහින් pick කරලා drop කරනවා — ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් සමහර drivers ලා, middlemen ලා, පොඩි groups හදාගෙන chauffeur services සහ tours අඩුම...
  6. Positive1

    Water board එකේ උන්නම් අනේ මන්ද.

    ඊයෙ දවල් කඩුවෙල වෙලේ හන්දියෙ වතුර බටයක් කැඩිල හන්දියම යට උනා. ඊයෙ ඉදන් මේ වෙනකන් වතුර නෑ දැන් කෝල් කලාම කිව්ව රෑ 8වත් වෙයි කියල වතුර දෙන්න. :( ගෙදරක ලිදක් නැති අඩුපාඩුව මේ වගේ වෙලාවට තමා තෙරෙන්නෙ.
  7. Positive1

    කතරගම පාද යාත්‍රා යන්න ඉන්න අයට.

    පහුගිය අවුරුදු හතරේ පාද චාරිකාවෙන් හම්බුන අත්දැකීම් එක්ක ලියන සටහනකි. 1. අවශ්‍ය තරම් වතුර රැගෙන යන්න. එක්කෙනෙක් ළග අඩුම ලීටර් දෙකක වතුර ස්ටොක් එකක් හැම වෙලේම මේන්ටේන් කරගන්න. විශේෂයෙන් කුඹුක්කන් ඔය - ලිංතුන - කටුපිල ආර කොටසේ වතුර ටැංකි අඩුයි සහ තියන ටැංකිවල වතුර ඉක්මන්ට ඉවර වෙනවා. හම්බෙන...
  8. Positive1

    Vehicle air freshener.

    වෑන් එකකට යූස් කරන්න පුලුවන් හොද vehicle air freshener එකක් කියපල්ලකො. ටිකක් ගනන් උනත් කමක් නෑ. මේ තියන පොඩි පොඩි ඒව දවසයි දෙකයි උපරිම.
  9. Positive1

    Perfume එකක් ගන්න.

    ලංකාවෙ climate එකට ගැලපෙන ඩේලි යූස් කරන්න පුලුවන් perfume එකක් මොකක්ද තියෙන්නෙ සාමාන්‍යෙන් 25000 අඩුවෙන් ගන්න පුලුවන්? මට හම්බ උන Shaghaf Oud Tonka by Swiss Arabian එකක් තියනව, ඒක ටිකක් ස්වීට් වැඩී ඩේලි යූස් එකට. අනික මට ඒකෙ එන්නෙ ලේඩීස් ස්මෙල් එකක්.
  10. Positive1

    What is your Job and Salary.

    මම Tourist driver. මාසෙට 1.50 1.75 වගේ තමා.
  11. Positive1

    ඊයෙ සිරීපාදෙ ගියා.

    ඊයෙ සිරීපාදෙ ගියා. අවාරෙ වගේ. මලුවට යන්කන්ම 5, 6 දෙනයි හම්බ උනේ.
  12. Positive1

    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා.

    අර කුෂ් ගෙනාපු හාමුදුරුවො කෙනෙක්ගෙ phone එකක තිබිලා තවත් අවුලක් එළියට ඇවිත් තියෙනවා. ඒ එක හාමුදුරුවෝ කෙනෙක් වයස අඩු මෙහෙණින් වහන්සේ කෙනෙක් එක්ක ඉන්න photos,වීඩියෝ කෝල් වල SS එළියට දාලා තිබ්බා. බැලූ බැල්මට පේනවා ඒ මෙහෙණින් වහන්සේ ගොඩක් පොඩි ළමයෙක් කියලා. ඔය සංඝ සමාජෙ අස්සෙ පොඩි දරුවො අපයෝජනය...
  13. Positive1

    Phone එකක් ගන්න ඕනෙ.

    Guys මම දැනට Use කරන්නෙ 2020 ගත්ත oneplus 8 එකක්. දැන් ඒකෙ ඩිස්ප්ලේ එකේ ලයින්ස් 3 යනව. ඩිස්ප්ලේ එක දාන්න ඇහුවම 20000 කිව්ව. ඒක නිසා අලුත් එකකට යන්න බැලුවෙ. මගෙ බජට් එක 2.75 වගේ. මේ ගානට ගන්න පුලුවන් හොදම එකක් මොකක්ද? මට දැන් තිය ඒව ගැන ලොකු දැනුමක් නෑ. Android එකක් තමා බලන්නෙ. මූලිකවම Battey එක...
  14. Positive1

    Range Forest Officer (අඩවි වන නිලධාරී)

    මේ පෝස්ට් එකේ සැලරි කියද කියල දන්න කෙනෙක් ඉන්නවද?
  15. Positive1

    ගැස්ට්‍රයිටිස් තියන උන් වරෙන්.

    බෙහෙත් ගන්න එකට අමතරව උබල මොනවද මේකට කරන්නෙ? කන්නෙ බොන්නෙ මොනවද? කෑම බීම පාලනය කරනවද? එපා වෙනව මේක. :(
  16. Positive1

    දැන් ලංකාවෙ උන් හෙන කේන්තියෙන් පාරෙ යන්නෙ.

    දැන් ටිකකට කලින් මම එනකොට වීල් එකක් දැම්ම හරස් පාරකින් ප්‍රදාන පාරට. මම නවත්තගත්තෙ නැත්නම් වදිනව කුඩු වෙන්න. ඌ අයෙ හොයන්නෙ බලන්නෙ මොකුත් නැතුව දැම්මෙ. ඌ වැරද්ද කරලත් බැහැල ඇවිත් කුනුහරප කිය කිය මගෙන් ගේම ඉල්ලුව කියපන්කො. මම ගනන් ගත්තෙ නෑ වාහනෙන් බැස්සෙවත් නෑ. අරෑ වෙව්ල වෙවල් බැනල උගෙන වීල් එකටත්...
  17. Positive1

    මුදල් ප්‍රශ්නයක්

    මාගෙ බැංකු ගිණුමට යම් මුදලක් ඇවිල්ලා තිබුණා. මම ඒක දැක්ක වෙලාවේ මට තේරුණා වැරදීමකින් ආපු මුදලක් කියලා. මම ගන්න ගියෙත් නෑ. මගේ නෙමෙයි නෙ. හැබැයි දවස් 5 කට විතර පස්සේ. ඒ මුදල නවත්ත ගෙන කියලා පෙන්වනවා. මාගෙන් කිසිම විමසීමක් කරේ නෑ. අරන් නෑ නමුත් hold කියලා පෙන්වන්නේ. ඕක ගත්තට මට කමක් නෑ. මගේ නෙමෙයි...

    No contents