1. PolSambol.exe

    Mobitel Selfcare app එක වැඩ කරනවද?

    මේ දවස්වල Mobitel selfcare app එක වැඩ කරන්නේ නෑ. හුත්තිගේ පුතාලට complain දැම්මත් කිසි වැඩක් නෑ. උන් මහ පොන්න වේසිඟේ පුතාලා ඉන්නේ.
  2. PolSambol.exe

    Reddit karma වැඩි කරගන්න උපදෙස්.

    Reddit account එකේ Karma වැඩි කරගන්න උපාදස් දෙන්න. කරන්න ඕනි දේවල් කියන්න. ☺️
  3. PolSambol.exe

    මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා...

    අර මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා පුදුම වදයක් සමාජයට දෙන්නේ. Bio වලට මහචාර්ය නිසා මූ හිතන් ඇති, මූ හැම එකකටම මහචාර්ය කියල. Prompt වලින් Digree කරගන්න වගේ හෙන ආතල් ටිකක් සපයනවා. AI කියල පොර හිතං ඉන්නේ, ChatGPT, Gemini app දෙක. මූ ශෙන් තරිඳුට වඩා අන්ත ඩයල් එකක් වෙනවා ඉදිරි කාලයේ දී....
  4. PolSambol.exe

    Reddit එක්ක තරඟයට Forum.

    📱| Meta quietly launches a new Reddit-like app called Forum Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාලාවන්හි හිමිකාරීත්වය දරන Meta සමාගම විසින් Reddit වේදිකාවට සමාන මුහුණුවරක් සහ අත්දැකීමක් ලබාදෙන Forum නමින් නවතම App එකක් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා...
  5. PolSambol.exe

    Linkedin එකේ සිංහලෙන් post දාන එවුන්ට සිංහලෙන් comment දැම්මාම ඉංග්‍රීසියෙන් reply කරන්නේ.

    Linkedin එකේ සිංහලෙන් හැලි දාන පොන්නයෝ ටිකක් බිහිවෙල ඉන්නව නේ. උන්ට ගිහින් සිංහලෙන් comment එකක් දැම්මාම, ඉංග්‍රීසියෙන් තමයි reply කරන්නේ. මොන ජාතියේ පොන්නයෝද මන්දා.
  6. PolSambol.exe

    ශෙන් තරිඳු පොන්නයා Film බලන්නෙත් 720P වලින්.

    ශෙන් තරිඳු පොයි පොන්නයා ස්ටාලින්ක් එකේ, ලංකාවේ අයිතිකාරයා වුණාට, Film බලන්නේ 720p වලින්. දෙන ටොක් මත මං හිතුවේ 16K වගේ අලුත් Quality එකකින්වත් film බලනවා ඇති කියල. ශෙන් පොන්නයාගේ 720p
  7. PolSambol.exe

    OnlyFans, Patron වගේ ඒවා free ගන්න sites දන්නවද?

    OnlyFans, Patron වගේ එවගේ තියෙන content free ගන්න පුළුවන් website හරි, Telegram channel හරි දන්නව නම් කියහල්ලකෝ...
  8. PolSambol.exe

    Mobitel Selfcare වැඩ නැද්ද මේ ටිකේ?

    Mobitel Selfcare app එක මේ ටිකේම වැඩ කරන්නේ නැති ප්‍රශ්නය ඔයාලටත් තියෙනවාද? Android 16 තමා මගේ OS එක නම්.

    No contents