1. nelik

    මේ සිංහල ෆොන්ට් එක දෙන්න පුලුවන්ද.

    පුලුවන්නම් මේ ෆොන්ට් එක බාගන්න දෙන්න ලොකු උදව්වක්
  2. nelik

    Questions වාහන ස්ටිකර් වැඩ

    මට දැනගන්න ඔනේ pvc, luminas ගැනත්. එ වගේම වස්තිලගේ ෆොටො එකක් වගේ ස්ටිකර් එකකට ඩිසයින් කරන්නෙ කොහොමද ? මෙ පහතින් තියෙනව වගෙ එවා හදගන්නෙ කොහොමද වගේ දෙවල් පුලුවන් නම් පැහැදිලි කරන්න ... <a href="https://ibb.co/PMsjXKf"><img src="https://i.ibb.co/PMsjXKf/20210425-184125.jpg" alt="20210425-184125"...
  3. nelik

    paypal ගිනුමක් හදන ක්‍රමය ????

    මට කියන්න පුලුවන්ද සල්ලි කරදරයක් නැතුව හරියටම ගන්න paypal ගිනුමක් හදන ක්‍රමය ????
  4. nelik

    Samsung A10 Display

    මෙක display එක කියක් වෙයිද? පුලුවන්නම් ගෙන්නගන්න තැනක් දන්න කෙනෙක් කියන්න.
  5. nelik

    Play store උදව්වක් ඔනා

    අපි මිලදී අරගන්න app එකේ install file එකක් හම්බෙන්නෙ නෑ නෙද? එතකොට මොනම හෙතුවක් හින්දා හරි app එක නැවත install කරන්න උනොත් මුදල් ගෙවන්න ඔනේද?
  6. nelik

    ආදරණීය කතාවක් Full Movie

    ආදරණීය කතාවක් Full Movie ආදරණීය කතාවක් සම්පූර්ණ චිත්‍රපටය දෙන්න පුලුවන්ද ? Adharaniya kathawak full movie
  7. nelik

    වාහන පේන්ට් ගැන දන්න අය එන්න

    වාහන පේන්ට් ගැන දන්න අය එන්න මට දැනගන්න ඔනෙ පෙන්ට් වැඩ වලට හොද Compressor එකක් ? මිල අඩු උනොත් වඩා හොදයි වැඩක් පිලිවෙලටම කරගන්න පුලුවන්.. 30000-35000 අතර ගානට ..
  8. nelik

    Samsung A10 Or Samsung J4 plus?

    Samsung A10 Or Samsung J4 plus? Mokakda hoda phone eka me deken?? OyAla use karal thiyenawada?
  9. nelik

    අර්ථසාදක ගැනීමට

    අර්ථසාදක ගැනීමට අර්ථසාදක ගත්තු අය ඉන්නවද? මට දැනගන්න ඔනෙ මගෙ නන්ගි අප්‍රියෙල් මාසේ වැඩ කරන තැනින් අස් වෙනවා. මෙක කොහොමද එතකොට ගන්න පුලුවන් අස් වෙන්නෙ එය කසාද බදින්න යන නිසා
  10. nelik

    Mata me font hoyala denna

    Mata me sinhala font eka hoyala dennako https://www.facebook.com/815730508768295/posts/841547412853271/
  11. nelik

    Me phone walin ganna hoda ekak kiyanna

    Samsung j2 prime Samsung j7 next Nokia 2
  12. nelik

    Dialog

    mage sim eke mata puluwanda gaththa calls wala numbers gaththa time date illagann dialog eken? Msg ehemath puluwanda?
  13. nelik

    JBL FLIP

    lankawe me phone kadawala ehema thiyena Jbl protable speakers hodaida? 5000ta wage set Wena model eka mokakda???
  14. nelik

    Phone charge

    Man gawa threewhil ekak thiyenawa Eken phone ehema charge karanna hoda naha Kiyala samaharu kiyanawa ... eka aththakda? Mokalda Ehema karanna epa kiyanna hethuwa?
  15. nelik

    Peo tv eken dena router eka

    Peo tv eken dipu sudu router eka patta slow Wifi walata. Mokak hari wisadumak thiyenawada? Mage anith issara use karapu router ekath me ekkama Use karanna barida?
  16. nelik

    Dialog 4G Lite Package

    Dialog 4G Lite Package user la innawada? machnala mama giya mase bill eka wadiyenuth geuwa, bt dan account eka baluwama 1550 gewanna kiyanawane. 1400 package ekata tax add wenakota e tharam ganak enawada?:confused: Current Outstanding Rs. 1,550.90 As of 2016-01-03 01:47:07.0
  17. nelik

    Samsung Or Apple I Phone

    me Phone deken koi ekada hoda gannawanam hama athinma good eka? plsss ikman help ekak one...... :) 1. Samsung Galaxy S6 edge 2. Apple iPhone 6s
  18. nelik

    Dio (HONDA) Or Wego (TVS)

    Dio (HONDA) Or Wego (TVS) me deken ganna hoda mokak da? pls Help Me !
  19. nelik

    Rs. 20,000 Phone එකක් කියන්න

    Rs. 20,000 Phone එකක් කියන්න මට Rs. 20,000 විතර ගන්න හොද Phone එකක් කියන්න. Camara එහෙම හොදට ඕන..:D ඒ ගානට සෙට් වෙන, ගන්න හොදම phone එකක් කියන්න.:yes:
  20. nelik

    Windows 7 dagena inna aya enna...

    machanla mata danaganna one Windows 7 mage DVD eke thiyenne Collection ekak. mata meken daganna ona mokakda kiyala hithaganna ba ban :no: Professional , Ultimate ..... oya wage godak thiyenawane. oyala mokakda dagena inne ? mata kiyanna hoda mokakda kiyala... :yes:

    No contents