Windows 7 dagena inna aya enna...

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machanla mata danaganna one Windows 7 mage DVD eke thiyenne Collection ekak. mata meken daganna ona mokakda kiyala hithaganna ba ban :no:

    Professional , Ultimate ..... oya wage godak thiyenawane.

    oyala mokakda dagena inne ? mata kiyanna hoda mokakda kiyala... :yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තියෙන්නෙ CD එකකනං ඔය වින්ඩෝස් සෙවන් වෙන්න බෑ puta :no::no:
    උඹටව කවුරු හරි රවට්ටල XP ද කොහෙද දීල :(
    මං නං දාං ඉන්නෙ සෙවන් හෝම් බේසික් එක. ෆීචර්ස් සමහරක් ඒව අඩුයි. ඒ වුනාට ලොකු ඉඩක් යන්නෑ. ඉඩ ප්‍රශ්නෙ නිසාමයි අල්ටිමට් අයිං කල්ල හෝම් බේසික් එකට බැස්සෙත්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110

    ගෙදර පාවිචියෙදි නම් ටිකක් ශේප්..
    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ගෙදර පාවිචියෙදි නම් ටිකක් ශේප්..
    :yes:

    අහ් වෙන්ටැ. කෝමත් ඩෙස්ක්ටොප් එක තියෙන්නෙ ගෙදර තමා :D මේව උස්සං මහපාරෙ යතහැකියැ බං. රට්ටු මොනා නොකියයිද :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    අහ් වෙන්ටැ. කෝමත් ඩෙස්ක්ටොප් එක තියෙන්නෙ ගෙදර තමා :D මේව උස්සං මහපාරෙ යතහැකියැ බං. රට්ටු මොනා නොකියයිද :baffled:
    :rofl:
    images
    :D

    8C897F3C.jpg

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    කෝ බං ගෙදර ඉඳන් ඇදං යන්න වයර් එකක් ? :baffled:

    උබට ඔනේ අරන් යන්න නේ , වැඩ කරන්න ඔනේ කතාවක් කිව්වයැ උබ:no::dull:

    ups එකත් අරන් යමන් :rolleyes:

    උබ SLT ADSL ලයින් ද බන් පාවිච්චි කරන්නේ \නැතන්ම් ඩොන්ගලේ ද බන් :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උබට ඔනේ අරන් යන්න නේ , වැඩ කරන්න ඔනේ කතාවක් කිව්වයැ උබ:no::dull:

    ups එකත් අරන් යමන් :rolleyes:

    උබ SLT ADSL ලයින් ද බන් පාවිච්චි කරන්නේ \නැතන්ම් ඩොන්ගලේ ද බන් :)

    දෙකම පාවිච්චි කරනව.
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Ultimate daapan bn...
    Professional wunath Kamak naa..
    Windows 7 Starter, Home Basic
    Wage ewa nam daana epa..
    From Happy Windows 7 Ultimate User

    Menna Podi Chart 1kuth..
    Different versions

    Thanks machan :yes:

    තියෙන්නෙ CD එකකනං ඔය වින්ඩෝස් සෙවන් වෙන්න බෑ puta :no::no:
    උඹටව කවුරු හරි රවට්ටල XP ද කොහෙද දීල :(
    මං නං දාං ඉන්නෙ සෙවන් හෝම් බේසික් එක. ෆීචර්ස් සමහරක් ඒව අඩුයි. ඒ වුනාට ලොකු ඉඩක් යන්නෑ. ඉඩ ප්‍රශ්නෙ නිසාමයි අල්ටිමට් අයිං කල්ල හෝම් බේසික් එකට බැස්සෙත්.

    Thanks machan :yes: Machan DVD ekak thama mamai hadissiyata post kare CD kiyala :D

    CD ? CD වලට win7 දාන්න බෑ බං.. :P DVD නම් ultimate දාපං..

    Thanks machan :yes: Machan DVD ekak thama :D

    Thanks machan :yes: