1. sureshn0

    Job vacancies are available for the Procurement Executive and Intern.

    Interest ekak thiyena aya msg karanna. mama details ewannam.
  2. sureshn0

    Assistant Manager, IT

    Please send your CV to [email protected] If possible, please share this requirement with suitable groups. I need suitable AM to appoint immediatly. ------ Post added on 1770805126
  3. sureshn0

    ISO 27001:

    කවුරු හරි කියන්නකො ISO 27001:2022 Document එක Download කරගන්න විදිහක් සහ මොනද steps follow කරන්න ඕනෙ ISO compliance වෙන්න කියලා.
  4. sureshn0

    QR scanning and send the details to system

    Conveyor එකක meve වෙන product එකකර්‍ QR code එක automaticall් scan කරල එකෙ data system එකකට යවන්න හොඩ solution එකක් ඔනෙ. කවුද ඉන්නෙ මේ ගෑන දන්න හරි product එකක් හරි තියෙන කෙනෙක් ?
  5. sureshn0

    Questions QR scanning and send the details to system

    Conveyor එකක meov වෙන product එකකර්‍ QR code එක automaticall් scan කරල එකෙ data system එකකට යවන්න හොඩ solution එකක් ඔනෙ. කවුද ඉන්නෙ මේ ගෑන දන්න හරි product එකක් හරි තියෙන කෙනෙක් ?
  6. sureshn0

    Questions DLP Solution for Company

    මචන්, කවුද මෙකෙ IT ෆීල්ඩ් එකේ DLP System එකක් ගෑන දන්න අය ඉන්නෙ ? Office එකේ වගේම . Office එකෙන් එලියෙදි Mobile/ Personals devices එකෙන් වෑඩ කරද්දි protect වෙන්න ඔනෙ. (Email, SharePoint, OneDrive Use karaddi) ඔයාල දන්න අප්ප්ලිcඅටිඔන්ස් ටිකක් දාගෙන යමුද pls...
  7. sureshn0

    Questions DLP Solution for Company

    මචන්, කවුද මෙකෙ IT ෆීල්ඩ් එකේ DLP System එකක් ගෑන දන්න අය ඉන්නෙ ? Office එකේ වගේම . Office එකෙන් එලියෙදි Mobile/ Personals devices එකෙන් වෑඩ කරද්දි protect වෙන්න ඔනෙ. (Email, SharePoint, OneDrive Use karaddi) ඔයාල දන්න අප්ප්ලිcඅටිඔන්ස් ටිකක් දාගෙන යමුද pls... bump ------ Post added on...
  8. sureshn0

    MSc in ESOFT

    මේක එක කරලා තියෙන කවුරු හරි ඉන්නවද ටිකක් විස්තර දෑන ගන්න. (IT & Strategic Innovation) ESOFඨT එකෙ හොද Lectures ල ඉන්නවද බන්. ?
  9. sureshn0

    Odoo

    Brothers... Odoo CRM use කරන කවුද ඉන්නේ කිරියෙ. I feel this is better than other platform and can be expand also. Is there any idea about Odoo system ? Who are the good suppliers in Sri lanka ?
  10. sureshn0

    Mahindra c20

    අලුතින් අවිත් තියෙන Mahindra c20 CAR එක ගෑන දන්න අය ඉන්නවද ? කොහොමද එකෙ performance,. Battery Life එක ? Charge කරගන්න ක්‍රම මොනද තියෙන්නෙ ? :confused:
  11. sureshn0

    DATA Backup / network monitor

    මචන්ලා,;) 1 users ලා ගෙ Data Backup (Desktop/ Documents/ Email-pst file ) කරන්න හොද software මොනාද තියෙන්නෙ ? Schedule කරන්න ඔනෙ. පරන kobian version එකක් තිබ්බා එත් එක දෑන් නෑ . 2. GFI වගේ LAN එක monitor කරන්න software මොනද තියෙන්නෙ ?
  12. sureshn0

    3G Dongle with DynDns

    මචන්ලා, දන්න කෙනෙක් ඉන්නවද 3G Dongle connection එකක් use කරල DynDns දාල configure කරන්න. remote access කරන්නත් ඔනෙ.
  13. sureshn0

    Vacancy - Wharf Executive

    මෙ vacancy එක මම Open forum එකෙත් දෑම්මා. කවුරු හරි ඉන්නව නම් try කරන්න. There is a JOB opportunity at our office for Wharf Executive at reputed exporting company. May be this package will be good and the company will provide the Company maintainers GN-125 motorbike with unlimited fuel...
  14. sureshn0

    10" LCD Display

    මචන්ලා, 10" වගෙ LCD Display එකක් ඔනෙ showroom එකකට. Android Box එකක් තමය් Connect කරන්න හිතන් ඉන්නෙ. එහෙම පොඩි Display unit ගන්න තියෙන්නෙ කොහද ?
  15. sureshn0

    Vacancy

    There is a JOB opportunity at our office for Wharf clerk or executive at reputed exporting company. May be this package will be good and the company will provide the Company maintainers GN-125 motorbike with unlimited fuel. The candidate can be working with Sri Lanka custom shipping system...
  16. sureshn0

    job for girl

    We are seeking for an experienced nail technician for a nail studio in battaramulla. rply me. ASAP. salary + commission negotiable.
  17. sureshn0

    ups battery

    මචන්ලා UPS Battery වොරෙන්ට්ය් එක්ක එක්ක අඩුවට ගන්න තෑනක් දන්නවනම් කියනවද ? දෙකක් විතර ගන්න ඔනෙ ඔෆිස් එකකට.

    No contents