DATA Backup / network monitor

sureshn0

Active member
  • Dec 5, 2007
    187
    30
    28
    මචන්ලා,;)
    1 users ලා ගෙ Data Backup (Desktop/ Documents/ Email-pst file ) කරන්න හොද software මොනාද තියෙන්නෙ ?
    Schedule කරන්න ඔනෙ.

    පරන kobian version එකක් තිබ්බා එත් එක දෑන් නෑ .

    2. GFI වගේ LAN එක monitor කරන්න software මොනද තියෙන්නෙ ?