Mahindra c20

sureshn0

Active member
  • Dec 5, 2007
    187
    30
    28
    අලුතින් අවිත් තියෙන Mahindra c20 CAR එක ගෑන දන්න අය ඉන්නවද ?

    කොහොමද එකෙ performance,. Battery Life එක ?

    Charge කරගන්න ක්‍රම මොනද තියෙන්නෙ ?

    :confused: