1. amilanuwanamara

    BIT -Sem 3 Maths Help

    Please help me with correct answers for below... BIG HELP.....! 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10.
  2. amilanuwanamara

    A good urologist - Help Needed

    මචං ... හොද Urologist කෙනෙක් දන්නවනම් කියපන්... මාමගේ case එකක් තියෙනවා ... පොර mentally disabled. ඒක නිසා patient ට හොදට care කරන kind පොරක් ඕනි . දැනට urologist දෙන්නෙකුට පෙන්නුවා... උන් හරි ගියේ නැ... ලොකු සීන් ... please Help .....!
  3. amilanuwanamara

    HELP - Place for Breakfast and refreshment @ Nuwara eliya

    මචන්ලා ... නුවර එලිය town එක ලග breakfast and refreshment එකක් දා ගන්න තැනක් දන්නවද? 25 දෙනෙකුට විතර... උදේ 6ට විතර නුවර එලියට ඇවිල්ලා කාලා, රෙදි ඇදගෙන යන්න තැනක්... For wedding crew... 6am to 8am BIG HELP....!
  4. amilanuwanamara

    smoke Bomb ගන්න තැනක් දන්නවද?

    smoke Bomb ගන්න තැනක් දන්නවද? ලංකාවේ smoke bomb ගන්න තැනක් දන්නවනම් කියපල්ලා... ගණන් එහෙම කොහොමද සාමාන්‍යයෙන්?
  5. amilanuwanamara

    Effect of Synthetic Marijuana ගංජා (Spice, K2 drugs)

    ඉස්සෙලම මේ facebook video එක බලල ඉන්නකෝ... එතකොටම තේරෙයි කොච්චර දරුණුද කියල :no::no::no::no::no::no::no::no::no: https://www.facebook.com/ISRAELISTAUSES/videos/745902565441975/ මේවට කියන්නේ Spice or K2 කියලා.. පහල තියෙන youtube videos වල තියෙනවා ගහපු උන් මොන වගේද පිස්සු වැටෙනවද...
  6. amilanuwanamara

    LV7980 IC එක හොයල දෙන්න ...HELP ..!

    LV7980 IC එක හොයල දෙන්න ...HELP ..! මචන්.... TV එකේ මේ IC එක ගිහින්ලු... Ebay එකේ එක ලින්ක් එකක් හම්බුනා ගන්න පුළුවන් .... ලංකාවේ ගන්න තැනක් නැද්ද? නැත්තම් online purchase කරන්න පුළුවන් තැනක් හරි?... HELP PLEASE ...
  7. amilanuwanamara

    පොඩි සාදුට නිදි මතයි..

    පොඩි සාදුට නිදි මතයි.. මේ පුංචි හිමි නමට හොදටම නිදි මතයි.. ඔලුව කෙලින් තියන් ඉන්න බැ.. රැ මොකකට හරි හොදට නිදි මරල තියෙනවා... :rolleyes: nXypr5o6G2U
  8. amilanuwanamara

    සුපිරිම වංගුව නැවිල්ලක් ..

    සුපිරිම වංගුව නැවිල්ලක් .. මචන්.. මේ truck එක තව truck කීයකින් අදිනවද බලපන්.. කොහොමද නැවිල්ල ? පට්ට විදිහට bend එක නවනවා ... :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: vhhpdvg8zlo
  9. amilanuwanamara

    අපිට නග්ගන TV Programs ... !

    බලන්න කෙලින් නොවී..21 වෙනි විනාඩියේ ඉදල විනාඩි 2ක් විතර... 8WWp7vJBiNg සමාජය දුෂණය වෙලාද? නැත්තම් අපිට මෝලද?
  10. amilanuwanamara

    ඔසප් jokes..!

  11. amilanuwanamara

    පට්ට ආතල් එක... ^_^

    බලපන් සුපිරි ආතල් එකක් දෙනවා...
  12. amilanuwanamara

    මේක නම් මාර කරුමයක් ..

    මේක නම් මාර කරුමයක් .. පව් බන් මු බලපන්කො වෙන දේ ... :( :( :( :( Pc0VGOXcw3I
  13. amilanuwanamara

    සින්දුව කියන ගමන් මියුසික් baloon එකෙන්...

    සින්දුව කියන ගමන් මියුසික් baloon එකෙන්... පට්ටම talent එකක් ..බලපන් මචන් w5yO9Xg9NSg :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
  14. amilanuwanamara

    සුපිරිම ගිටාර් ගැහිල්ලක්.. පට්ට Hotel Carlifornia

    සුපිරිම ගිටාර් ගැහිල්ලක්.. පට්ට Hotel Carlifornia පිස්සු හැදෙනවා බලද්දියි අහද්දියි.... :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: WRI5IF_t75A
  15. amilanuwanamara

    කොටකෙතන පොලිස් බල්ලෝ...

    කොටකෙතන පොලිස් බල්ලෝ... පොලිස් බල්ලොන්ට මොකද වෙලා තියෙන්නේ? :growl: :growl: :growl: https://www.facebook.com/newsfirst.english/videos/914073135319612/
  16. amilanuwanamara

    සුපිරිම බල්ලේක් .. Pitbull Hulk

    සුපිරිම බල්ලේක් .. Pitbull Hulk :shocked: :shocked: :shocked: :shocked: mwm0OwqWvF4
  17. amilanuwanamara

    ඇඹිලිපිටිය පොලිස් බල්ලෝ......

    ඇඹිලිපිටිය පොලිස් බල්ලෝ...... බලාපියව්... මුන්ගේ වැඩ :growl: :growl: :growl: :growl: zfAj6bkoa0s
  18. amilanuwanamara

    Labour Department එකට complain කරන්නේ කොහොමද?

    Labour Department එකට complain කරන්නේ කොහොමද? මචන් මට පොඩි case එකක් තියෙනවා... මගේ 3 year experience එකට කලින් company එකෙන් service letter එකක් දුන්නේ නැ.. හෙට දෙන්නම්, සති දෙකකින් දෙන්නම් , ලබන සතියේ දෙන්නම් කියා කියා මග හරිනවා... මේක කොහොමද මම විසදාගන්නේ? Labour Dept එකට complain කරන්න...
  19. amilanuwanamara

    Self Service Terminal (Information Kiosk) - Help plss

    මචන් .... පහල රුප වල තියෙනවා වගේ item එකක් හදා ගන්ඩ ඕනි අපේ company එකට... මේ වගේ එකක් කොහෙන්ද අපිට කර ගන්න පුළුවන්... අවශ්‍ය computer බඩු ඔක්කොම අපි ලග තියෙනවා... ඒ ටික assemble කරලා හදා ගන්න ඕනි... හරියට නිකම් ATM machine එකක් වගේ එකක්... Finishing එක ලස්සනට ඕනි ... Reputed place එකක් නම්...
  20. amilanuwanamara

    අලුත් පරපුරේ fb page එක...!

    අලුත් පරපුරේ fb page එක...! https://www.facebook.com/AluthParapura ඔබත් මෙයට like එකක් දමා.. එහි ඇති comments කියවා සැනසෙන්න... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    No contents