කතෝලික සභාවේ කොටි පුල්ලි
කතෝලික සභාවේ කොටි පුල්ලි | Catholic church shows it’s stripes
යාපනයේ පදිංචි සිංහලයන් 40,000 ක් ඉන් එළවා දැමූ අන්දම ගැන අපි පසු ගිය ලිපියෙක හෙළි කළෙමු. මොවුන් ගෙන් සමහරෙක් නැවත යාපනයට පැමිණ තම අයිතිය ඉල්ලා සිටියදී ඔවුන් හොරුන්, තක්කඩියන් හා මගඩි කරුවන් ලෙස හුවා දැක්වීමට...