එලකිරි සාමාජිකයන්ට කරන නිවේදනයක්.

Wal Bada

Well-known member
  • එලකිරි සාමාජිකයන්ට කරන නිවේදනයක්.

    ඔයගොල්ලන්ට යම් වෛද්‍යමය ගැටළුවක් තියෙනවා නම් ඒකටඋත්තර මේ වගේ ෆෝරම ඇතුළෙන් හොයන්න යන්න එපා. මොකද මෙතන ඕන ගජ බින්නයෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.

    ළඟම ඉන්න දොස්තර හම්බ වෙන්න. බටහිර ප්‍රතිකාර වලට කැමති නැත්නම් ළඟම ආයුර්වේද වෛද්‍යතුමා ගාවට යන්න. අන්තර්ජාලයෙන් විශ්වකර්ම ප්‍රතිකාර ගැන කතා කරන අය, හොර වෙද්දුන්ගේ අන්තර්ජාල තැරැව්කාරයෝ. උන්ට රැවටිලා අතේ සල්ලිත් නැතිකරන්, ලෙඩේ වැඩි කර ගැනීම හෝ අළුත් ලෙඩ හදා ගැනිල්ල කරන්න එපා.
     
    • Like
    Reactions: dath kimbula

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Mechchara kalekata elakiriye ehema. dewal.dakala naha samsara Vita ekek.dennek athi.e wage Kohima unath ube.upadesath hoda.deyak
     
    Orange.UK

    Junior member
  • Oct 8, 2015
    257
    18
    18

    image.jpg

    RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

    Venue : Viharamahadevi Park
    Date : 13 NOV 2016
    Time : 2 PM

    PROTEST AGAINST ETCA.
    PLEASE BE THERE TO SAVE YOUR CAREER TO SAVE OUR COUNTRY

    https://www.facebook.com/events/1143606635730205/
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නං ඇත්ත.....

    නැත්තං බඩේ ගිනියම තියේ නම්...බ්ලා බ්ලා..බ්ලා...තමා හැමෝම දෙන උත්තරේ.........
     
    katu imbula

    Member
    Sep 17, 2016
    11
    6
    0
    ඒක නං ඇත්ත.....

    නැත්තං බඩේ ගිනියම තියේ නම්...බ්ලා බ්ලා..බ්ලා...තමා හැමෝම දෙන උත්තරේ.........

    මම කවුද කියලද උබ දන්නවද පොන්නයො
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔයගොල්ලන්ට යම් වෛද්‍යමය ගැටළුවක් තියෙනවා නම් ඒකටඋත්තර මේ වගේ ෆෝරම ඇතුළෙන් හොයන්න යන්න එපා. මොකද මෙතන ඕන ගජ බින්නයෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.

    ළඟම ඉන්න දොස්තර හම්බ වෙන්න. බටහිර ප්‍රතිකාර වලට කැමති නැත්නම් ළඟම ආයුර්වේද වෛද්‍යතුමා ගාවට යන්න. අන්තර්ජාලයෙන් විශ්වකර්ම ප්‍රතිකාර ගැන කතා කරන අය, හොර වෙද්දුන්ගේ අන්තර්ජාල තැරැව්කාරයෝ. උන්ට රැවටිලා අතේ සල්ලිත් නැතිකරන්, ලෙඩේ වැඩි කර ගැනීම හෝ අළුත් ලෙඩ හදා ගැනිල්ල කරන්න එපා.

    මාත් ඔිකම තමා හැමතැනම වගේ ලෙඩක් ඇහුවොත් කියන්නෙ.දන්න දෙයක් නමි කියනවා.අනික මෙිකෙ ඩොකාලා නැහැනෙ.මම නමි හැමෝටම ඩොකා ගාවට යන්න කියලා කියනවා.:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක ඉතිං අහන කෙනාගේ කැමැත්ත. තව කාටවත් මේකෙන් ප්‍රශ්නයක් අහන්න හෝ එපා කියලා වෙන කෙනෙකුට කියන්න බෑනේ. තමන්ට තියව රෝග තත්වයකදී වෛදයවරු ගැන විස්තර දැන ගන්න මේ වගේ ෆෝරම් එකක් භාවිතා කරන එකේ වරදක් මම නම් දකින්නෙ නැ. මේ වගේ පොදු තැනකින් ප්‍රශ්නයක් ඇහුවම නොයෙක් උත්තර ලැබෙන්න පුලුවන්. නමුත් ඒ උත්තර වලින් නිවැරදි දේවල් තෝරලා බේරලා ගන්න අහන කෙනා දැන ගන්න ඕනේ. මේකේ පුද්ගලිකව දන්න හොද වෛද්‍යවරු ඉන්නවා. ඒ වගේම වෛද්‍යවරු ගැන විස්තර දන්න කන්ටැක් තියන අය ඉන්නවා. ඉතිං ඒ විස්තර තව කෙනෙකුට හොයාගන්න ෆෝරම් එක පාවිච්චි කරාට කිසි වරදක් නෑ.
     
    රට්ටුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගෙන, රට්ටුන්ගෙ බදු සල්ලි වලින් පඩි කාල, රට්ටුන්ගෙ තුට්ටු දෙකට කෙළවලා සුද්දන්ට ඕන විදියට මොළේ හෝදගෙන සුද්දන්ගෙ ටික ටික වහ රට්ටුන්ට පොවලා ගසා කැවිල්ලෙ හෙළුව එළි වේගෙන එද්දි හොඳටම රිදිලා වගේ. :lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉදිරියේ රාළ;20824153 said:
    රට්ටුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙන ගෙන, රට්ටුන්ගෙ බදු සල්ලි වලින් පඩි කාල, රට්ටුන්ගෙ තුට්ටු දෙකට කෙළවලා සුද්දන්ට ඕන විදියට මොළේ හෝදගෙන සුද්දන්ගෙ ටික ටික වහ රට්ටුන්ට පොවලා ගසා කැවිල්ලෙ හෙළුව එළි වේගෙන එද්දි හොඳටම රිදිලා වගේ. :lol:
    thama wisinma redda galawa gathha neda:rofl:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉදිරියේ රාළ;20824206 said:
    ඒ කොහොමද ඒ , විද්‍යාත්මකව පැහැදිලි කරන්නකෝ. :P
    pudgalikawa hambawunoth puluwan:rofl:
     
    Wal Bada

    Well-known member
  • මාත් ඔිකම තමා හැමතැනම වගේ ලෙඩක් ඇහුවොත් කියන්නෙ.දන්න දෙයක් නමි කියනවා.අනික මෙිකෙ ඩොකාලා නැහැනෙ.මම නමි හැමෝටම ඩොකා ගාවට යන්න කියලා කියනවා.:yes:
    දොස්තරලා නම් ඉන්නවා, කීප දෙනෙක්ම. ඒත් මෙතන ආතල් ගන්න තැනක් මිසක් ලෙඩ කතා කරන තැනක් නෙවෙයි.
     
    Wal Bada

    Well-known member
  • අරළු බුළු නෙල්ලි වෙද්දු :lol:
    සිරා වෙද මහත්තුරු ඉන්නවා. මම දන්න කීප දෙනෙක් එහෙම ඉන්නවා. ඒත් ඒ අය මේ වගේ අන්තර්ජලෙන් ලෙඩ්ඩු තැරැව් කරන්නේ නෑ.
     
    ඉදිරියේ රාළ නමින් පෙන් සිටින මෙම ගිණුමෙන් තැරැව් කරල තියෙනවා (ඒ කියන්නෙ ඉදිරියේ රාළ ලෙඩෙක් තැනකට යොමු කරලා ගාණක් හම්බු කොරල තියෙනවාය කියලා) ඔප්පු කළොත් ඉදිරියේ රාළ ගිණුමේ username හා password ප්‍රසිද්ධියේ පළ කරනු ලැබේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔයගොල්ලන්ට යම් වෛද්‍යමය ගැටළුවක් තියෙනවා නම් ඒකටඋත්තර මේ වගේ ෆෝරම ඇතුළෙන් හොයන්න යන්න එපා. මොකද මෙතන ඕන ගජ බින්නයෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්.

    ළඟම ඉන්න දොස්තර හම්බ වෙන්න. බටහිර ප්‍රතිකාර වලට කැමති නැත්නම් ළඟම ආයුර්වේද වෛද්‍යතුමා ගාවට යන්න. අන්තර්ජාලයෙන් විශ්වකර්ම ප්‍රතිකාර ගැන කතා කරන අය, හොර වෙද්දුන්ගේ අන්තර්ජාල තැරැව්කාරයෝ. උන්ට රැවටිලා අතේ සල්ලිත් නැතිකරන්, ලෙඩේ වැඩි කර ගැනීම හෝ අළුත් ලෙඩ හදා ගැනිල්ල කරන්න එපා.

    රාලගේ thread වල ප්‍රසිද්දියේ කියලා නැහැනේ කා ගාවටවත් බෙහෙත් ගන්න යන්න කියලා. ඕක තමා කියන්නේ. ලගම තියන ආයුර්වේද හෝ සිංහල වෙදෙක් ගාවට යන්න කියලා. තැරැව්කාර කමක් කරනවා නම් දේශීය වේදකමටනේ? නරකද? :eek:.

    ලෙඩෙක්ගෙන් ගසාකන තැනකට පටවලා තියනවා නම් වැරදියි. කාට හරි එහෙම අකරතැබ්බක් රාල ගෙන් සිද්ද වෙලා තියනවා නම් මෙතන දාන එක වටිනවා. ඒ වගේම ඉංග්‍රීසි වෙදකමින් හොදකරගන්න බැරි දෙයක් රාලේගේ උපදෙස් පිට සිංහල වෙදකමින් හොද කරගත්ත කෙනෙක් ඉන්නවා නම්.