1. N

    SUB mode in Offgrid Inverters

    කවුරු හරි දන්නවද offgrid inverter වල SUB mode (Solar >Utility >Battery ) එක වැඩ කරන විදිහ. Manual එකේ විදිහට නම් solar වලින් load දෙනවා, Solar power generation එක load එකට වැඩි නම් grid power එකෙන් balance power එක දෙනවා. හැබැයි මේ mode එක සෙට් කලහම Grid line එක bi-pass විදිහට display එකේ...
  2. N

    Power breakdows

    අද තුන් පාරක් power breakdown තිබුනා. CEB Care app එකෙත් එක ලස්සනට දල තිබ්බ. ඔක්කොම විනාඩි 45 වගේ ඒවා තුනක්. 7 වෙනිදා නුවර තැන කිහිපයකම තිබ්බා. අනිත් පැති වලත් මෙහෙම වුනාද. breakdown කියලා කපනවද කියල සැකයක් අවා.
  3. N

    කයි කතන්දර කවි පොත

    කවුරුහරි ගාව තියෙනවද මේ කවි පොත. මේක පොඩි කවි පොතක්, මන් ගාව තිබ්බා, 1998 දී වගේ කවුරුහරි අරන් ගිහින් ගෙනත් දුන්නේ නෑ. මම මේ පොත අයේ මිල දී ගන්න හොයනවා කොහෙවත් හොයාගන්න නැ. ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් කියන්න, තියෙන කෙනෙක් ඉන්නව නම් පිටුවල photos ටිකක් ගහල දාන්න පුලුවන්ද මේක ඒ පොතේ තිබ්බ...
  4. N

    Download කරපු videos WIFI network එකෙන් TV එකට Cast කරන කොට data යනවද

    Phone එකේ Netflix app එකෙන් download කරපු videos WIFI network එකෙන් TV එකට Cast කරන කොට data යනවද? මම මේක try kala , cast කරපුවහම TV eke Netflix app එක Open වෙලා play වෙන්නේ, එකෙන් අයේ stream උනා වගේ
  5. N

    Investment Idea- building house units for renting

    අපේ town එකට (කුරුණෑගල) කිලෝමීටර් 3 වගේ දුරින් ඉඩමක් තියෙනවා. අදහසක් තියෙනවා තට්ටු 3 විතර ගෙයක් (unit 3ක් ) හදල රෙන්ට් එකට දෙන්න. තට්ටු 3 වෙනම ගෙවල් 3 විදිහට හදන්න යන්නේ. දැන් තියෙන තත්වේ අනුව මේක හොඳ investment එකක් ද. FD rates අඩු නිසා FD වල සල්ලි මේකට යොදවන්න හිතුවේ මදි පාඩුවට loan එකක් ගන්න...
  6. N

    Brand New වාහනයක් company\car sale එකේ ඉඳන් ගෙදර ගෙනියන්න

    Brand New වාහනයක් company\car sale එකේ ඉඳන් ගෙදර ගෙනියන්න Brand New වාහනයක් company\car sale එකේ ඉඳන් ගෙදර ගෙනියන්න revenue license එක ගන්න ඕනෙද. නැත්නම් නිකන් ම ගෙනියන්න පුලුවන්ද. Company එකෙන් letter එකක් දෙනවද, Traffic Police එකෙන් නැවත්තුවොත් පෙන්නන්න
  7. N

    Sold a vehicle with open papers

    ටික කාලෙකට කලින් මම වාහනයක් open papers දුන්න. ගත්ත කෙනා තාම register කරගෙන නේ. දැන් මිනිහ තව කෙනෙක් ට එක විකුණලා. දැන් car එක open papers තියෙන්නේ. මට හිතෙන්නේ මිනිහත් car එක උගේ නමට හරව ගන්න එකක් නැ. දැන් මගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙද? මම document වල sign එක ගහල දුන්න විතරයි, එක...

    No contents