Sold a vehicle with open papers

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ටික කාලෙකට කලින් මම වාහනයක් open papers දුන්න. ගත්ත කෙනා තාම register කරගෙන නේ. දැන් මිනිහ තව කෙනෙක් ට එක විකුණලා. දැන් car එක open papers තියෙන්නේ. මට හිතෙන්නේ මිනිහත් car එක උගේ නමට හරව ගන්න එකක් නැ. දැන් මගේ පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියෙද?
    මම document වල sign එක ගහල දුන්න විතරයි, එක නිසා මට MTA 6 paper එක RMV එකට යවන්න විදිහක් නැ.
    මම වහනය විකුණලා තියෙන්නේ කියල ඔප්පු කරන්න වෙන විදිහක් තියෙනවද?
    මම වගේ open papers වාහන විකුණලා ඉන්න කෙනෙක් ඉන්නවනම් කරන්න පුළුවන් දෙයක් කියනවද ?
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Wahane ube namatada thiyenne? Gaththa ekage name address, ID no, dannawada? Ehenan ewa daala purola boru signature ekak gahala RMV deepan.. mokak hari case ekak giyoth uba amaruwe. Open papers denna epa.
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Thanks, Nice idea. Uge Id card eke photo copy ekak gaththa. Letter ekakata sign ekakuth gaththa. Uge signature eka nam tikak amaru ekak, habai try kaloth gaha ganna puluwan wei