කවුරු හරි දන්නවද offgrid inverter වල SUB mode (Solar >Utility >Battery ) එක වැඩ කරන විදිහ. Manual එකේ විදිහට නම් solar වලින් load දෙනවා, Solar power generation එක load එකට වැඩි නම් grid power එකෙන් balance power එක දෙනවා. හැබැයි මේ mode එක සෙට් කලහම Grid line එක bi-pass විදිහට display එකේ පෙන්වනවා, solar line එකත් connect වෙලා තියෙන්නේ, Solar power එක load එකට වැඩි උනත් ග්‍රිඩ් bi-pass විදිහට display එකේ පෙන්නනේ. මේක Euronet inverter එකක්