1. dinuwije

    Sirimavo Colours Night ekey mokakda case eka??

    Sirimavo School ekey mokak hari case ekak gihilllada?? Principal kellekta award eka denne nathuwa anthimedi mike eka langata gihin banapu case ekak.... video eka thiyanwada kawuru harin langa??
  2. dinuwije

    Foreign ministry document help

    Pitarata yana kota documents sahathika karaganna Foreign Ministry ekey karana process eka danna kenek innawada?? saamanyen monda documents da certify karaganna oney??
  3. dinuwije

    SL vs Bangla

    ada match eka balanna link ekak thiyanawada pinwathune
  4. dinuwije

    Torrents Download site

    Torrents බාගන්න පුළුවන් site එකක් තියනවද... තිබිච්ච එක හදිසියේ වහලා TIA
  5. dinuwije

    Display Board Help

    මගේ ළඟ තියන අඟල් 24 LED TV එකක්‌ Display screen එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද TV channel නැතුව information, Price list වගේ දිගටම මාරු වේවි පෙන්නන විදියටයි ඕනේ TIA
  6. dinuwije

    Cable TV Options in Sri Lanka

    Dialog TV hari Peo TV hari arenna lankaawe wena monawada options thiyenne Satellite TV connection ekak aluthen ganna dekama epa wela thiyenne...service eka anthimayi
  7. dinuwije

    paasport Polima

    Thaama Passport Office eke Loku Polimak Thiyanawada ?? Wife ge Passport eke Sanitiser Halila Renew karaganna oney wela Thiyenne......Polima Hinda Yanne nathuwa inne Loku Hadisiyak Nathi Hinda One day Service nemeyi Normal Service Thamayi Daanne Appointment system eka thaama Thiyanawada...
  8. dinuwije

    උප්පැන්නේ අලුත් කොපියක් help

    මම ඉපදුනේ කුරුනෑගල.....පදිංචි කොළඹ දිස්ත්‍රික්කේ.......අලුතෙන් උප්පැන්න සහතිකේ කොපියක් ගන්න පුලුවන්ද කොළඹින්?? original එක නැති වෙලා TIA
  9. dinuwije

    approval from Facebook for posting Facebook sponsored ads panel

    me harupe mokakda,kohomada karaganne kiyala danne kenek kiyanawada?? bump ------ Post added on 1623774673
  10. dinuwije

    Sri Lanka Travel Deals

    ලංකාවේ තියෙන ලස්සන ලස්සන ස්ථාන හොයාගෙන ගිහින් ඒ ගැන තොරතුරු දැනගන්න කැමති අය like කර එකතුවෙන්න...
  11. dinuwije

    Laminated Flooring

    Laminated Flooring ලී ශීට් ගන්න හොඳ ලාබ තැනක් දන්නවද කවුරු හරි?? අල්ලන්න නෙමෙයි ... 8mm පැනල වර්ග අඩි 200ක්ගන්න විතරයි... TIA
  12. dinuwije

    එල්ලෙන සිවිලිම ත්‍රෙඩ් එක

    අර එල්ලෙන සිවිලිමක් තනියම ගසාගන්නා හැටි දාලා කිරියේ යාලුවෙක් දාලා තිබුනා ත්‍රෙඩ් එකක්... දැන් හොයාගන්න බැහැ... කවුරු හරි දන්නවද හොයන විදිය?? Search කරත් ආවේ නැහැ TIA
  13. dinuwije

    සිංහල google input tools

    සිංහලෙන් type කරන්න ලැප්ටොප් එකේ task බාර් එකට install කරගන්න google input tools කොහොමද දා ගන්නේ?? Phone ඒකෙන් පුළුවන් එත් ලැප් එකට සෙට් වුනේ නැහැ.. දිග ලියුමක් තියනවා type කරන්න සිංහලෙන් TIA
  14. dinuwije

    Ebay ඒකෙන් Drone එකක්

    Ebay ඒකෙන් camera ඒකත් එක්ක Quadcopter drone එකක් order කරොත් Customs ඒකෙන් කේස් වෙන්නෙ නැතුව ඒවිද?? වැඩිය ලොකු එකක් නෙමෙයි 8cm දිග එකක් අඩුවට හම්බුනා
  15. dinuwije

    RC Toy Boats

    Remote Controlled Toy Boats podi ekaata aran denna thanak dannawada Colombo awata?? TIA
  16. dinuwije

    පරණ Radio සහ Red Mercury

    මේ දවස් වල මොකද කට්ටියක් පරණ Radio/TV හොය හොය යන්නේ?? කෙනෙක් කිව්වා පරණ radio වල තියන Valve tube එකේ Red Mercury තියනවලු.. ඒක ගොඩක් වටිනවා කියලා දන්නා කෙනෙක් කියන්න මොකක්ද සීන් එක කියලා අපේ ගෙදරත් පරණ wireless radio එකක් තියනවා... එක එකා ඇවිල්ලා ලක්ෂ ගණන් වලට ඉල්ලනවා
  17. dinuwije

    Postal delivery

    Liyum bedanna ganne kawada indanda kiyala news ekak nadda thaama?? danna kenek kiyanna
  18. dinuwije

    3 Ply මාස්ක් factory

    3 Ply surgical මාස්ක් හදන factory එකක් එක්ක contacts තියෙන්නේ කාටද?? Ministry of health Approval තියෙන්න ඕනේ.. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න
  19. dinuwije

    PPE kits saha Face shields Export orders

    Personal protective kits saha Face Shields hadana factory ekak mage yaaluwekta thiyanawa Pitarata Yawanna Export order hoyanawa Danna kauru hari innawada orders set kara ganna vidiyak??
  20. dinuwije

    Age of Empires Game

    Windows 10 PC ekakin gahanna puluwan Age of Empires Gae link thiyanawada?? TIA

    No contents