පෝර්න් ස්ටාර්ස්ලා....
මෙයට මාස දෙක තුනකට ඉහතදී පටන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සබාව විසින් අසභ්‍ය වෙබ් අඩවි තහනමට ලක් කිරීම ආරම්බ කරන ලදී.එය ආරම්භ වුයේ වෙයිද්‍යවරයකු විසින් ජනාධිපති තුමාට යවන ලද ලිපියක ප්‍රතිපලයක් ලෙසිනි.වර්තමානය වන විට එසේ තහනම් කරන ලද මුළු වෙබ් අඩවි ගණන 800 ඉක්මවයි.ඉවක්...