උස යන්නෙ කොහොමද?

srimalleiton

Member
Oct 23, 2006
484
25
0
උස යන්නෙ කොහොමද?

මචාලා, මගෙ යාළුවෙක්ට ඉක්මණට උස යන්න ඕනා........
දන්න විදිහක් තියනවනම් කියන්න
 
  • Like
Reactions: anju.r

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් හිතන්නේ..
    අවුරුදු 25 ක් වුනාට පස්සේ උස යන්නේ නෑ කියන මතයේයි..
    නමුත්.. දෑන් පරික්ෂණ වලින් හොයාගෙන තියෙනවා වයස අවුරුදු 35-40 අතර වුනත් උස යන්න පුලුවන් කියලා ( නමුත් ඒ අයගේ උස යෑමේ ප්‍රවණතාවයක් බොහෝ සෙයින් අඩුයි.. අර වයස 16-25 අතර වඩා )

    ඒ හින්දා මුලින් ම කියන්න..
    ඔයාගේ යාලුවාගේ වයස කියද කියලා..
    ?
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mata prashne thiyenne yaluwatada oyatada problem eka thiyenne kiyala hehehe.

    ඔව්, ඒක ඈත්ත.. බොහෝ දෙනෙක්.
    මේ වගේ ප්‍රශ්න නගන්නේ තමන්ගේ දෑන ගෑනිම පිණිසයි..:rolleyes::yes:
    ඒත් ප්‍රශ්නයකට තියෙන්නේ..
    ඈයි.. මේ විදියට තමන් වෙනුවෙන් ම ප්‍රශ්න නගන්න කෑමති නෑත්තේ කියලායි..
    :rofl:
     
    srimalleiton

    Member
    Oct 23, 2006
    484
    25
    0
    සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් හිතන්නේ..
    අවුරුදු 25 ක් වුනාට පස්සේ උස යන්නේ නෑ කියන මතයේයි..
    නමුත්.. දෑන් පරික්ෂණ වලින් හොයාගෙන තියෙනවා වයස අවුරුදු 35-40 අතර වුනත් උස යන්න පුලුවන් කියලා ( නමුත් ඒ අයගේ උස යෑමේ ප්‍රවණතාවයක් බොහෝ සෙයින් අඩුයි.. අර වයස 16-25 අතර වඩා )

    ඒ හින්දා මුලින් ම කියන්න..
    ඔයාගේ යාලුවාගේ වයස කියද කියලා..
    ?

    වයස 21 විතර වෙනව යාළු......

    calcium wadi kama kapan

    thanks for your thoughts.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    bar exercise thamai godak aya karanne ... eth eken usa giya ayanam mama danne na .... doctor kenek hambena eka thamai machan hodama de ... doctors la inne asaneepayak unama beheth ganna witharak nemei ne .... onema problem ekakadi egollanta kiwwama hari ...eya danne nathi deyak nam ubawa oyawage treatment karana kenekta yomu karai ... ethakota pora mona hari karai .... exercise wage dewal hari .. , wena treatment ekak hari pora karai .... me kale karanna bari wadak nane bun ...
     
    thanks macha

    allapu gedara eka one na :P mata kiyapan :rofl: man ennan.man dannawa ubata kohomath oka ba kiyala :P:D

    :P:P

    Basketball & badminton ela

    thanks mate
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    පොඩි කාලේ ස්පෝර්ට්ස් කරලා හරි ඩයට් එකක හිටියා නං දෙමවුපියන්ට වඩා අගල් 5ක් වත් උස ගියහකි