1. K

    කාමරේට AC හයි කරන්න ජනේල් උඩ තියන කවුලුව වහන්න හොඳ සහ ලාබම ක්‍රමය මොකද්ද?

    කාමරේට AC එකක් හයි කරන්න හදන්නෙ, ජනේලෙ උඩ තියන කවුලුව cover කරන්න හොඳම සහ ලාබම ක්‍රමය මොකද්ද? ඝන පොලිතීන් එකක් දාල වටේට air leak නොවෙන්න ටේප් කරන එක සාර්තක වෙයිද?
  2. K

    Open Together M022 portable router උදව්වක්

    මගේ ගාව තියෙන්නෙ unlocked Open Together M022 portable router එකක්. මේකෙ Dialog, Mobitel, Hutch හොදට වැඩ. ඒත් Airtel වැඩ නැහැ. manually search කරාම Airtel එන්නෙ නැහැ. මේක 850 900 1800 1900 ඔක්කොම support කරනව. මොකද්ද කරන්න පුලුවන් Airtel වැඩ කරන්න?
  3. K

    Tozed M60 help

    මගේ තියෙන්නෙ Tozed M60 unlocked එකක්. Dialog, Mobitel වැඩ. අද Airtel sim එකක් දැම්ම. searching කියල ආවට network එන්නෙ නැහැ. Airtel sim එක phone එකේ හොඳට වැඩ. හදාගන්න උදව්වක් දෙන්න පුලුවන්ද?
  4. K

    ප්ලම්බර් කෙනෙක් ඕන

    දෙහිවල අවට rooftop solar hot water එකක ඉඳල ගෙදර ලයින් එකට බට සෙට් කරගන්න ප්ලම්බර් කෙනෙක් ඕන. දන්න අය ඉන්නවද? උදව්වක් දෙන්න
  5. K

    Hutch promotional sim වලට දුන්න 100 GB for 900/- package එක දැන් නැද්ද?

    Hutch promotional sim වලට දුන්න 100 GB for 900/- package එක දැන් නැද්ද?
  6. K

    Web page එකක් සිංහල අකුරු වලින් පෙන්නන කොට ඒක හදාගන්නෙ කොහොමද?

    මම https://cloudconvert.com/ කියන site එකට ගියාම ඒක පෙන්නන්නෙ පහල රූපෙ විදියට. තව සමහර සයිට් වලටත් මේක වෙනවා. Chrome, Edge, Opera 3ම මෙහෙමයි එන්නෙ. මේක හදාගන්නෙ කොහොමද?
  7. K

    SLT free data

    මෙහෙම මැසේජ් එකක් ආවා. ඒත් ඇප් එකේ එහෙම redeem කරන්න තැනක් නැහැ නේ තව කාට හරි මේක ආවද? Redeem කරගත්තද? Dear Fibre Customer, Hurry up and grab 20GB FREE DATA from SLT- MOBITEL Home broadband. You can redeem "Fibre Free Offer" now through Mqqqqq1ySLT App or MySLT Portal. Be quick! Enjoy free...
  8. K

    Facebook account disabled.

    අද එකපාරටම මගේ facebook account එක disable වෙලා. මෙහෙම මැසේජ් එකක් එනවා. Your account has been disabled You cannot use Facebook or Messenger because your linked Instagram account ma**********txt is disabled. Activity on ma**********txt goes against Instagram's Community Guidelines or other...
  9. K

    ජෙනරේටරයක් සවි කිරීමට උදව් ඕනා

    මේක මෝඩ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. ඒත් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ජෙනරේටරයක් ගෙදර ලයින් එකට හයි කරනකොට කරන්නෙ ගෙදර main එක ඕෆ් කරල ප්ලග් එකකට ජෙනරේටරය ගහන එකනෙ. ඒත් ගෙදර තියෙන්නෙ 3 phase connection එකක් නම් කලින් විදියට ප්ලග් එකකට ජෙනරේටරය ගැහුවම ගෙදර තියන ඕනම තැනක බල්බ් එකක් වැඩ කරනවද...
  10. K

    Where is luckgrlS

    luckgrlS ta mokada unee? Sathi 2 kin withara nehene?
  11. K

    Lumala Active mountain bike එකේ gear system use කරන්නෙ කොහොමද?

    Lumala Active mountain bike එකේ gear system use කරන්නෙ කොහොමද කියල කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද? Youtube search කරා. හම්බඋනේ නැහැ
  12. K

    ඉරිදා උදේ 5.30 ට වැලිගමට යන්න වැල්ලවත්තෙ ඉඳල බස් තියද?

    ඉරිදා උදේ 5.30 ට වැලිගමට යන්න වැල්ලවත්තෙ ඉඳල බස් තියද? තියනව නම් වැල්ලවත්තෙන් කීයටද නගින්න ඕන?
  13. K

    Router එකෙන් එක device එකකට දෙන speed එක limit කරන්න විදියක් තියද?

    Router එකෙන් එක device එකකට දෙන speed එක limit කරන්න විදියක් තියද? 10 Mbps එකකින් device එකකට විතරක් 2 Mbpsදෙන්න පුලුවන්ද?
  14. K

    Colombo to Anuradhapura CTB

    පාන්දර 1.00 ට කොළඹ ඉදල අනුරාධපුරට CTB බස් එකක් කොටුව stand එකෙන් තියනවද ? ඒක අනුරාධපුරට යනකොට කීය වගේ වෙනවද?
  15. K

    Hutch sim එක්ක පාවිච්චි කරන්න හොද router එකක් කියන්න

    Hutch sim එක්ක පාවිච්චි කරන්න පුලුවන් හොද router එකක් කියන්න පුලුවන්ද? ගන්න link එකක් තියනම් වැඩිය හොදයි
  16. K

    Airtel APN settings

    Airtel sim එක router එකකට දැම්මම settings හදාගන්න විදිය කියන්න පුලුවන්ද කාටහරි?
  17. K

    How to watch Hulu in Sri Lanka?

    ශ්‍රි ලංකාවෙදි Smart TV එකකින් HULU බලන්නෙ කොහොමද? TV එකේ country එක US දුන්නම HULU install කරගන්න පුලුවන්. ඒත් run කරනකොට "Hulu is not available in your country" කියල එනව. කොහොමද මේක හදාගන්නෙ?
  18. K

    12-4 Curfew වෙලාවෙ බස් දුවනවද?

    අද ඉදල 12 - 4 curfew තියන වෙලාවෙ බස් දුවනවද? අනිද්ද උදේ 6.30ට අනුරාධපුරේ යන්න රෑට කොළඹින් බස් එකක් ගන්න පුලුවන් වෙයිද?
  19. K

    SLT Bonus data

    මේ මාසෙ (මැයි) කාටහරි SLT Bonus data හම්බ උනාද?
  20. K

    Windows 10 error

    Windows 10 PC eke thiyenne. Den on karana kota image eke widiyata "System Thred Exception Not Handled" kiyala ewith restart wenawa. Repair option eken hedenneth nehe. Monawada karanna puluwan? System restore points on karala nehe. me dawas wala shop ekakata geniyannath behe. Please help.

    No contents