Open Together M022 portable router උදව්වක්

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මගේ ගාව තියෙන්නෙ unlocked Open Together M022 portable router එකක්. මේකෙ Dialog, Mobitel, Hutch හොදට වැඩ.

    FireShot Capture 1394 - (MyFi M022) - Globe 4G _ LTE Pocket Wifi - (FREE 32GB _ GO+190) _ OP_ ...jpg


    ඒත් Airtel වැඩ නැහැ. manually search කරාම Airtel එන්නෙ නැහැ. මේක 850 900 1800 1900 ඔක්කොම support කරනව. මොකද්ද කරන්න පුලුවන් Airtel වැඩ කරන්න?


    Untitled.png
     
    • Like
    Reactions: wissnshaftler

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    කාටවත් අදහසක් නැද්ද? ඌදව් කරන්න බැරිද?