කොළොම්පුරේ වටින තැන් 7ක්
කොළොම්පුරේ බලන්න යන්න තියෙන සුන්දර, වටිනා කියන තැන් 7ක් මෙන්න
අපි ලංකාවේ ලස්සන තැන්, වැදගත් තැන්, ඓතිහාසික තැන් බලන්න කියලා යන එක එක පළාත් තියෙනවනේ. හැබැයි කවුරුවත් කොළඹට එන්නෙ නෑ ලස්සන තැන් බලන්න හරි, ඓතිහාසික තැන් බලන්න හරි. ඇත්තටම අපි පොඩි කාලේ අධ්‍යාපන චාරිකාවකට...