SALA NAVIGATION GPS MAPS උදව්වක් ඕනි
GPS Navigation FOR VEHICLE හොඳටම දන්නා කෙනෙක් ඉන්නවා ද SALA NAVIGATION MA ගැන ?
2014 මම Sala Navigation Maps දැම්මා Rs.12,000/- ක් ගෙවා .
Maps update karana online ba ,SD card එක Sala අරගෙන යා යුතුය . New Software දෙන්න Rs.11,000/- ක් ඉල්ලනවා .New...