මෙහි සිටින Facebook හොඳම වැඩකරුවන් ගේ නොමසුරු උපකාරයක් බලාපොරොත්තු වෙමි. මොබයිල් එක හාඩ් රෙසෙට් කලා .දැන් Facebook account එකේ password එක මතක නෑ . Email address එකවත් මොබයිල් නම්බර් එකවත් ලින්ක් කරලා තිබුනේ නෑ . Password එක recover කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ද ? YouTube YouTube එකේ ගොඩාක් විඩියෝ බැලුවා ,එකක්වත් හරි ගියෙ නෑ .
ස්තුතියි !
ස්තුතියි !
Last edited:
