මාව හසුරුවන්න කාටවත් බෑ - ජනපති මෛත්‍රී
<H4>මාව හසුරුවන්න කාටවත් බෑ - ජනපති මෛත්‍රී : “මහින්දයගේ වහල්ලු හසුරුවන්න මටත් බෑ හිටං“ -පොර ටෝක් සහ කොර ටෝක් අංක - 72
(ලංකා ඊ නිව්ස් - 2015.මැයි.03, පෙ.ව.10.00)
• නයෙක් විදියට ගෙනාපු 19 සම්මත වුනේ ගැරඬියෙක් විදියට - විමල් වීරවංස
-උන හපුළුවන්ටයි උරං ඔටාලටයි හිතෙන හැටි අම්මපා..
• බන්ධනාගාර ගතකළ බැසිල් රෝහල් ගත කෙරේ - පුවතක්
-හොරකම් කරනකොට තියෙන සනීපෙ අත්අඩංගුවට ගත්තම නැතිවෙනවනෙ
• මොන වැරදි තිබුනත් මේ රටේ පාලකයා විය යුත්තේ මහින්ද යි - දයාන් ජයතිලක
-වහලාට වහල් භාවය තරම් සැපයක් කොයින් ද..? ආචාරිය වහල්තිලක
• ‘ඇයි සර් මරල හරි බලය තියාගන්න බැරි වුනේ?‘ යැයි ඕෂදී නිළිය මහින්දගෙන් අසයි
- වයසක පුරුෂ මාංශ වලට උස්සන රස්සාවට අමතරව මිනී මරණ රස්සාවත් හිතට අල්ලල වගේ
• මේ 19 න් බලතල ඉවත් වන්නේ නෑ. බලතල සම්පූර්ණයෙන් ඉවත් කරනවානම් අපි සහාය දෙනවා - බන්දුල ගුණවර්ධන
-කෝඳුරු පාට් දැම්මට තෙල් නෑනෙ
• ෆොන්සේක ට ජම්පරය ඇන්දවීම අප අනුමත කරන්නේ නෑ. ඒත් එදා ඒ ගැන කතාකරන්න ඉඩක් තිබුනේ නෑ - මංත්‍රී එරික් වීරවර්ධන
-එදා තිබුන වහ පාලනය දැන් හරි තේරුම් ගත්ත නම් ඇති
• ඡන්දයක් නැතිව බලය අතට ගන්නයි රනිල් ගේ අරමුණ - රජීව් විජේසිංහ
-අසව්.. අසව්.. එකදු ඡන්දයක්වත් නොගෙන ජාතික ලැයිස්තුවෙන් ආ මහාචාරියාගේ මහාමාරිය.
• 19 න් අපේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වදිනවා - වාසුදේව
-‘අපේ‘ කීවෙ මැදමුලන ප්‍රජාතන්ත්‍රවාදයට නේද වාසිදේව
• දින 100 දි මේ රජය කළේ පළිගන්න එක. රට බේරගත්ත වීරයගෙනුත් පළිගත්තා - බන්දුල ගුණවර්ධන
-කේපී ගැන වෙන්න ඇති කියන්නේ..
• රාජපක‍්ෂවරු හොරු නෙවෙයි - බැසිල් රාජපක‍්ෂ
-ඇත්ත, නිකම් හොරු නෙවෙයි කම්බ හොරුනෙ
• රාජපක‍්ෂ කියන්නෙ දන්දෙන පවුලක්. මහින්ද කියන්නෙ දානපතියෙක් රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති පල්ලත්තර සුමනජෝති
-දන්දිනාහාමි ගෙ පුත්තු පවුලෙ අයට යි ඔහෙල වගේ සට්ටැඹියන්ට යි දානෙ බෙදා ගත්ත තමයි
• 19 න් විධායක බලතල අඩු වුණා කීම අමූලික බේගලයක් - දිනේෂ් ගුණවර්ධන
-බොරලුගොඩ සුනඛයින්ගෙන් බේරිල ඔය ටිකවත් කරගත්ත මදෑ
• ශ්‍රීලනිප ගන්ධබ්බයො මෛත්‍රී එක්කයි ආත්මයක් ඇති අය මහින්ද එක්කයි - හිටපු සංස්කෘතික ඇමති ඒකනායක
-ආප්පයක් ඇති ජිනා මැඩම් එක්කයි
• රාජපක‍්ෂ පවුල අතුගාල දානව කියල කියනව. මේව අසික්කිත කතා - පල්ලත්තර සුමනජෝති
-හැඳිගෑවිල ගිය පවුලක් ආයිම අමුතුවෙන් අතුගාන්න ඕනයැ.
• වහලූන් ගේ මෘග රැළියේ දී ආචාර්ය නිර්මාල් රංජිත් ට පහර දෙති - පුවතක්
-සුදුවෑන් තිබුනා නම් අතුරුදහන් කරලත් දානවා..
• මා කැමතිම ඡේදය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියන ඡේදයටයි - ජනපති මෛත්‍රීපාල
- ඊට කලින් පාර්ලිමේන්තුවේ නිදියන එවුන්ට වග කියල හිටියනම්..
• මින්පසු බොදුබලසේනා කිසිම පක‍්ෂ නායකයෙක් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ -බොදුබලසේනා ඥාණසාර හිමි
-හංගං හිටපු බළල නේද පැන්නෙ එළියට
• ජනතාව රනිල්ට ඡන්දය දුන්නෙ නෑ දුන්නෙ මෛත්‍රීපාලට - මහින්දානන්ද අලුත්ගමගේ
-නෑ යකෝ හංසයාට
• ජාත්‍යන්තර සබඳතා රැස්වීම්වලට පසුගිය රජයේ නායකයන් යැව්වේ කාල බීල ජොළි කරන කොල්ලන් වගේ කණ්ඩායම්. ඒක වැරදියි - මොහාන් සමරනායක
-කව්ද එ්වට උපදේශක කම් කෙළේ ? කව්ද ඒවයේ මාධ්‍ය අධ්‍යක්ෂක කම් කෙළේ?
• මනුෂ්‍යයෙකුට ඉසිලිය නොහැකි තරමේ නින්දා අපහාස විඳිමින් මහින්දට උදව් කළ අපිට කළ ගුණ සළකන්නේ මෙහෙමද? - බොදුබලසේනා ඥාණසාර හිමි
-නැතුව නැතුව බලු බෙට්ටේ දෙපැත්තම එකවගේ නොවැ
• යහපාලනය කියමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශකර පොළිස් රාජ්‍යයක් ගොඩනගනවා - මහින්ද රාජපකස
-ඒත් රාජපක‍්ෂ මෘග පාලනයට අලගු තියන්නවත් බැරි වෙයි
• මාව හසුරුවන්න කාටවත් බෑ - ජනපති මෛත්‍රීපාල
-මහින්දයගේ වහල්ලු හසුරුවන්න මටත් බෑ හිටං
-පොර ටෝක් කොර කෙළේ හේවායා විසිනි-
</H4>