ඔන්ලයින් ටියුෂන් පංති වල තියෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒ ගැන හොඳින් දන්නා කෙනෙක් ට උදව්වක් දෙන්න පුළුවන් ද ? දැන් බොහෝ ඔන්ලයින් ටියුෂන් පංති වල තියෙන වීඩියෝ එක වතාවක් බැලුවා ම නැවත වෙනත් දවසක බලන්න බෑ .මේ මාසෙ වීඩියෝ පහුවෙලා බලන්න බෑ . පැය දෙකක් වගේ තියෙන වීඩියෝ දවල්ට බලන්න බෑ ඉන්ටර්නෙට් ගොඩාක් කැපෙන නිසා .
එම නිසා මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදියක් දන්නා කෙනෙක් ඉන්නවා නම් උදව්වක් දෙන්න .වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න බැරි විදියට තමයි තියෙන්නේ . Firefox ,Google Chrome වලට extension
එකක් දාල ඩවුන්ලෝඩ් කලත් වීඩියෝ එක පේන්නේ නෑ .
ස්තූතියි !