ඔබ සුදානම්ද? මම සුදානම්!
හයිටි බූචලනය
විෂාලත්වය : 7.0
වේලාව: (21:53 විශ්ව වේලාව) , 12 අගහරුවාදා, ජනවාරි 2010.
මරණ: 230,000
තුවාල කරුවන් : 300,000
අවතැන් කරුවන් : 1,000,000
චිලී බූචලනය
විෂාලත්වය : 8.8 (හයිටි බූචලනයට වඩා 500 වරයක් ශක්තිමත්ය)
වේලාව: (06:34:14 විශ්ව වේලාව ) 27 අගහරුවාදා...