මේ pic එක coolkasun ගෙ thread එකක තිබුනෙ!
kassaD Member Mar 17, 2008 4,199 80 0 ~මගෙ බෝලෙගෙ හිතේ~ Jan 18, 2010 #1 මේ pic එක coolkasun ගෙ thread එකක තිබුනෙ! Reactions: nwnbs and jannuse
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 18, 2010 #2 ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක්. මම නොහිතපු වෙලාවක නොහිතපු විදිටට අපේ ජීවිතේ හුස්ම ටික සැගවෙනවා.ඒකට තැනක් වෙලාවක් නෑ.... මේ පින්තූරය අපේ හදවතට කියන්නෙත් ඒ ටිකමයි... මේ ස්භාව ධර්මයා දුන්න දඩුවමක්. කෙටි වචන ටිකක් කියූ ලොකු කතාවක්
ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක්. මම නොහිතපු වෙලාවක නොහිතපු විදිටට අපේ ජීවිතේ හුස්ම ටික සැගවෙනවා.ඒකට තැනක් වෙලාවක් නෑ.... මේ පින්තූරය අපේ හදවතට කියන්නෙත් ඒ ටිකමයි... මේ ස්භාව ධර්මයා දුන්න දඩුවමක්. කෙටි වචන ටිකක් කියූ ලොකු කතාවක්
Samantha567 Member Sep 22, 2009 20,513 1,590 0 iN fRoNt oF tHe mOnItOr Jan 18, 2010 #3 ammata hdu...mokakkda e wela thiyenne?
tchin123 Well-known member May 29, 2009 1,607 72 48 44 Colombo Jan 18, 2010 #4 Me sansare apith kohedi hari oya widiyata maranayata muna dila athi ..me sansare kelawara kara ganna kan api hamotama oya wage marana ath wenawa. ketiyen karapu gaburu nirmanayak
Me sansare apith kohedi hari oya widiyata maranayata muna dila athi ..me sansare kelawara kara ganna kan api hamotama oya wage marana ath wenawa. ketiyen karapu gaburu nirmanayak
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Jan 18, 2010 #5 Makanam Piksuma kora kiwwa.... uba hari,iwarawena tena api dannawa niyametama,ohe ithin yanawa,hita illana illana ewa genath denawa,kanawa,bonawa,preethi wenawa.. Awasanaya mekama tamai,apita sidda wenna thiyena widiha tamai danne nette.podi wachana tikak denawa uparima Aruthak.. mama me type kawi walata hena asai.. ubata jaya Last edited: Jan 18, 2010
Makanam Piksuma kora kiwwa.... uba hari,iwarawena tena api dannawa niyametama,ohe ithin yanawa,hita illana illana ewa genath denawa,kanawa,bonawa,preethi wenawa.. Awasanaya mekama tamai,apita sidda wenna thiyena widiha tamai danne nette.podi wachana tikak denawa uparima Aruthak.. mama me type kawi walata hena asai.. ubata jaya
Ashawari Member May 8, 2009 432 13 0 Jan 18, 2010 #6 loku katawak ,wachana deka thunak sithu de noma wey ,nosithu dema wey jiwite hari pudumay hoda nirmanayak
loku katawak ,wachana deka thunak sithu de noma wey ,nosithu dema wey jiwite hari pudumay hoda nirmanayak
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Jan 18, 2010 #7 පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Jan 18, 2010 #8 picture එකත් එක්ක මේක හොදටම දැනෙනවා.. good work මචන්
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Jan 18, 2010 #9 ඔය ටිකටනේ අපි මෙච්චර ආශාවල් කන්දරාවක් රැහැන් පිටින් සිත වටේ බැඳගෙන බලු පොරයක පැටලිලා කුලල් කා ගන්නේ.... ජීවිත අනිත්‍යය අපට පසක් කල ලොවට හඩ ගා කියූ තවත් අපුරු නිර්මානයක්.. මල්ලියාට ජය..
ඔය ටිකටනේ අපි මෙච්චර ආශාවල් කන්දරාවක් රැහැන් පිටින් සිත වටේ බැඳගෙන බලු පොරයක පැටලිලා කුලල් කා ගන්නේ.... ජීවිත අනිත්‍යය අපට පසක් කල ලොවට හඩ ගා කියූ තවත් අපුරු නිර්මානයක්.. මල්ලියාට ජය..
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Jan 18, 2010 #10 hoda nirmanayak saho.. me jivithaya kohen kelawara weida kiyala api katada kiyanna puluwan..hmmm..nohitana thanakadi nothitana welawaka thamai husama tiaka yanneth..
hoda nirmanayak saho.. me jivithaya kohen kelawara weida kiyala api katada kiyanna puluwan..hmmm..nohitana thanakadi nothitana welawaka thamai husama tiaka yanneth..
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Jan 20, 2010 #11 ketima unath.boho dewal me nirmanye thiyenawa...
Dinuka888 Member Aug 4, 2009 322 3 0 Jan 20, 2010 #12 great concept Machan .that's the real scratch of life which uncontrollable..... brilliant work Kassa
kassaD Member Mar 17, 2008 4,199 80 0 ~මගෙ බෝලෙගෙ හිතේ~ Jan 21, 2010 #13 thanks u all for your nice comments
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Jan 21, 2010 #14 hithann ayamak ithuru karapu niraanayak! maxxa machan!
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Jan 21, 2010 #15 අකමැත්තෙන් වුවත් අපිට ඒක අමතක කරලා දාලා වැඩ කරන්න වෙලා. නැත්නම් ඉතින් ජීවිතේ ඉවරයි... හොද නිර්මාණයක්....
අකමැත්තෙන් වුවත් අපිට ඒක අමතක කරලා දාලා වැඩ කරන්න වෙලා. නැත්නම් ඉතින් ජීවිතේ ඉවරයි... හොද නිර්මාණයක්....