මහින්ද සහ මානව හිමිකම්
මංගල සමරවීර විසින් පාර්ලිමෙන්තුව්දී කල කතාවේ කොටසක්
උදාහරණයක් හැටියට, සමාජයක නීතිරීති අනුව අපිට අපේම ගෙදර තුළදී වුවද අප සහෝදරයෙකුට, අපේ දරුවකුට පහර දෙන්නට එසේ නැතිනම් මරා දමන්නට කිසිම අයිතියක් නැහැ. එවැනි අවස්ථාවකදී පොලිසිය අපි සොයා පැමිණි විට, 'මේ මගේ දරුවා, මේ මගේ...