අලුත් වැඩක්..

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
මේ අපේ ගෙවල් කිට්ටුව මල්ලිලා ටිකක් කරන වැඩක්. ඔක්කොම මෙහෙ අය.
උදව්වක් විදියට වීඩියෝ එක බලල යෝජනා චෝදනා ගල්, මුල් ලබා දෙන්න
ස්තුතියි..

 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
ඇයි ඒ. ඔය කිව්ව නේ ඒ 9 දෙනා නැතිවට තව ලක්ස 4ක් ඉන්නව කියල.
හරි හරි මම පරාජය පිලිගන්නවා. වීඩියෝ එක ගැන මොනවහරි කිව්වොත් වටිනවා..
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
හරි හරි මම පරාජය පිලිගන්නවා. වීඩියෝ එක ගැන මොනවහරි කිව්වොත් වටිනවා..

හරි හරි ගැටලුවක් නැහැ. බලමුකො වීඩියො එක. බලල කොමෙන්ට් එකක් දාන්නම්.
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඉස්සෙල්ලම කියන්න ඕනෙ මම නම් තාම නමසිය 70 - 80 දසක වල ගීත වලට කැමතියී. කොහොම උනත් මේ සින්දුවෙ පද රචනයත්, සන්ගීතයෙත් කියන්න තරම් වරදක් නැහැ.

මම හිතන්නෙ මේ සින්දුව පද රචනය කරල තියන සමන්ත වර්ණසූරිය මහත්තයව මම දන්නව. හැබැයි ඒ මම හිතන සමන්ත වර්ණසූරිය ද කියල ෂුවර් නැහැ.
 

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    70/80 හැදුනු සිංදු මීට වැඩිය හොදයි මේක මගේ මතය. කෙල්ලගේ වොයිස් එක හොදයි.ඒකේ අමුතු ගතියක් තියෙනවා. හොදට කට ඇරලා සිංදුව කියනවා සහ ඒ හඩ දැන් තියෙන හඩවල් වලට වඩා වෙනස්. වීඩියෝ එකක් කරනවානම් මට හිතෙන්නේ ඒකට තේරුමක් තියෙන්න ඕන නිකං කැමරාවක් අරං එහෙ මෙහේ දුවලා මොනවා හරි දාන එකෙන් වැඩක් නෑ. පවතින දෙයක් කරන්න ඕන. කොහොම උනත් මගෙන් සුභ පැතුම්.