Tattoo එකක් ගැහුවා ඊයේ.

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
Tattoo එකක් ගැහුවා ඊයේ.

ඊයේ මගේ යාලුවෙකුට ටැටූ එකක් ගහල දුන්නා..
කලින් පොටෝ ගන්න අමතක උනා. පස්සේ උඩින් බැන්ඩේජ් එක ගලවල පොටෝ එක ගත්තේ..කොහොමද වැඩේ හොඳයි නේද?

582266_131705990322407_871103422_n.jpg
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ තරම්ම ගතියක් නෑ මචෝ.. ඒත් අවුලක්ම නෑ.. :)
    ටැටූ එකක් ගහනවා නම් සිරාවටම ගහන්න ඕන.. ආයෙම මකන්න බැරි නිසා.. වැඩේ අල උනොත් උනාම තමයි.. ලේසර් වලින් මකන එක අනතුරුදායකයිනේ..
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ඒ තරම්ම ගතියක් නෑ මචෝ.. ඒත් අවුලක්ම නෑ.. :)
    ටැටූ එකක් ගහනවා නම් සිරාවටම ගහන්න ඕන.. ආයෙම මකන්න බැරි නිසා.. වැඩේ අල උනොත් උනාම තමයි.. ලේසර් වලින් මකන එක අනතුරුදායකයිනේ..

    මේක සනීප උනාම පොටෝ එකක් දාන්නම්..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වැඩි අව්ලක් නෑ ඒ උනාට අතේ ඔය කොටසේ එකක් ගහද්දි ට්‍ර්ය්බල් නොගහ ඉඳ බලන්ඩ. මේ මගේ ඔය අතේ ඔය පැත්තේ ගහපු එක.

    tat1.jpg

    tat2.jpg

    tat3.jpg
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    වැඩි අව්ලක් නෑ ඒ උනාට අතේ ඔය කොටසේ එකක් ගහද්දි ට්‍ර්ය්බල් නොගහ ඉඳ බලන්ඩ. මේ මගේ ඔය අතේ ඔය පැත්තේ ගහපු එක.

    tat1.jpg

    tat2.jpg

    tat3.jpg
    Black and Gray. White lighting එකත් හොඳටම තියනවා.. ඇහැ ගාව..